1. NEMISIS

    මෙහෙම කලොත් මොකද වෙන්නෙ

    ඔහොම බොරුවට දාන එක 50:50 වගේ අවුල් ‍යන්න පුලුවන් HR උන්ගෙ ෆෝරම් ති‍යනවා ලංකාවෙ. ඒවලින් කන්ටැක් හො‍යාගෙන බැක්ග්‍රවුන්ඩ් චෙක් කරන්න පුලුවන් සමහර වෙලාවට සමහර වෙලාවට රෙෆ්‍රීට කෝල් එකක් දෙනවා විතර‍යි.
  2. NEMISIS

    මෙහෙම කලොත් මොකද වෙන්නෙ

    depends samhara welawata call karala official email eka ahala ekata email karala ahanawa. mawa Reference widiyata dala samahara than walin ehema kara.
  3. NEMISIS

    කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

    ගිහින් බාර් එකෙන් බෝතල‍යක් ඉල්ලුවා වෙන්න බැරිද?
  4. NEMISIS

    ලංකාවේ අපිටත් PayPal වලින් දැන් සල්ලි ලබා ගන්න පුළුවන්...

    මේ Receive button ඒක ඉස්සර ඉදන් තිබුනා නේ. ඒ උනාට සල්ලි ගන්න බෑ කවුද කිවුවේ EBay එකෙන් පේපැල් අ‍යින් කරලා කි‍යලා ඊ‍යත් ebay එකට paypal පේමන්ට් එකක් කරා මම
  5. NEMISIS

    මම ලෝක ඉන්දියන් ස්කෑම් එකකට අහු වුනා ...මේ මගේ කතාව

    Deliberately පේ කරපුවා reverse කරන්න බැහැ OTP එහෙම නැතිව කරපු පේමන්ට් එකක් නං, බැංකුවට කියලා නොදන්න පේමන්ට් එකක් ගිහින් කාඩ් එක ලීක් වෙලාද කොහෙද කියලා රිවර්ස් කරගන්න පුලුවන් වෙයි එතකොට කාඩ් එක කැන්සල් කරලා අලුත් කාඩ් එකක් ගන්න වෙයි පේමන්ට් එක වෙලා ගොඩක් දවස් නං සමහරවිට බැරි වෙයි බැංකවෙන් හොයනවා...
  6. NEMISIS

    ඊයේ ලෝකයම හොල්ලපු ට්‍රම්ප්ගේ , පිටසක්වලයින් පිලිබඳ හෙළිදරව්ව 👀

    ඌකියපුවා ඇත්ත උනු දවසට තමයි කින්ඩි දාපු එවුන්ට හික් ගෑවෙන්නෙ
  7. NEMISIS

    ඊයේ ලෝකයම හොල්ලපු ට්‍රම්ප්ගේ , පිටසක්වලයින් පිලිබඳ හෙළිදරව්ව 👀

    තානෝස්(Thanos) නුයි මෙගාට්‍රොනූයි තමයි අහුවෙලා තියනවා කියන්නෙ
  8. NEMISIS

    දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට ?

    මේ ලඟදි දවසක් non tech ඩයල් එකක් එක්ක නිකමට AI වලින් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට වෙන දේ ගැන කතා කර කර ඉඳලා, පොරට පෙන්නන්න මම නිකමට v0 එක දාල පොරගෙ බිස්නස් එකට සයිට් එකක් හදලා පෙන්නුවා විනාඩි 5-10 ක් වගේ ගියේ පොරට ඒක කොයි තරම් හිතට ඇල්ලුවද කියනවා නං පොරට ඒක ඕන උනා දිගටම යූස් කරන්න vercel වලට දාල දුන්නා...
  9. NEMISIS

    cebcare.ceb.lk

    Ithin [email protected] ekata mail ekak dala balapan ubata enawa da kiyala
  10. NEMISIS

    cebcare.ceb.lk

    එහෙම එකක් හදන්න බැහැ [email protected] කියලා එකක් දැනටම තියනවා නං s.unlog su.nlog sun.log sunl.og sunlo.g වගේ ඒව ආයෙ හදන්න බැහැ. https://support.google.com/mail/answer/7436150?hl=en
  11. NEMISIS

    cebcare.ceb.lk

    Gmail eke gihin hadanna deyak na. [email protected] eka ubata thiyanawa nam, [email protected] [email protected] [email protected] wage email serama ubata thiyanawa, owata send karath [email protected] ekatamai mail eka enne. eka nisa multiple emails ona nam oya wage ekak dala...
  12. NEMISIS

    cebcare.ceb.lk

    මේකට මේල් එකක් දාල බලන්න [email protected] මට කලින් පේමන්ට් එකක අවුලක් වෙලා මේකට මේල් එකක් දැම්මම හදලා දුන්නා මේ මේල් එක කලින් EK එකේ CEB කියලා එකවුන්ට් එකක් තිබුනා එයා දුන්නෙ එහෙම නැත්තං අලුත් එකවුන්ට් එකක් හදන්න හදලා එකවුන්ට් එක ඇඩ් කරගන්න පුලුවන් නේ අලුත් මේල් එකක් හදන්න ඕන නැහැනේ gmail නං දැනට...
  13. NEMISIS

    cebcare.ceb.lk

    මොකක් හරි ඩේටා මයිග්‍රේශන් එකක් කරලා වගේ ආයෙ වෙරිෆයි කරන්න ඕන email එකක් ඇවිත් ඇති, ඒක වෙරිෆයි කරාම ලොග් වෙන්න පුලුවන්
  14. NEMISIS

    Stress, multitasking ,anxiety කොහෙමද handle කරන්නේ කියලා ඇහුවොත් උඹලා දෙන උත්තරේ මොකක්ද? (Interview Question)

    Wait until the last moment and then let the adrenaline do its magic. Works all the time. This is my goto solution for Stress, Multitasking, Anxiety, Procrastination etc
  15. NEMISIS

    Raspberry Pi + OpenClaw

    Claude Opus මතක් කරන්න එපා (4.6) දවස් දෙකෙන් Claude pro එකේ weekly quota එක Exhaust උනා, Claude code එක්ක යූස් කරලා OpenClaw වගේ General intelligent වැඩ වලට කොහොමත් ලොකු මොඩල් එකක් යූස් කරන එකේ වාසියක් නෑනේ. කිසි දෙයක් ගැන deep konwledge එකක් ඕන නැහැ හැබැයි අපි කියන එක හරියට තේරුම් ගන්න විතරක්...
  16. NEMISIS

    Raspberry Pi + OpenClaw

    I played with the OpenClaw for a couple of hours, and I am actually happy with the results. I have some hardware to run some reasonable models locally, and I was using self-hosted Qwen 3, 30B model. I am happy with the results and the intelligence given the model size. Soon I will be getting a...
  17. NEMISIS

    රත්තරං ගනුදෙනු තේරෙන්නෙ නෑ

    BOC එකේ FD එකක් තියනවා නං සේප්පුවක් ෆ්‍රී දෙනවා. ගාන කියක්ද කියලා මට මතක නැහැ, මට එහෙම එකක් ෆ්‍රී ලැබුනා බැංකුවෙන්
  18. NEMISIS

    MacBook or Windows

    මැක් වලට CAD software ටිකක් අඩුයි AutoCAD, SketchUp දෙක නං තියනවා හැබැයි වෙන මොනවා හරිත් යූස් කරනවා නං ඒවත් තියේද බලන්න M2 එකකට යන්නෙ නැතිව පුලුවන් නං M4/M5 ට්‍රයි කරන්න, අඩුම තරමෙ M3 වත්. හෙවි වැඩ කරනවා නං Air එක මදි වෙන්න පුලුවන්
  19. NEMISIS

    100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

    එන්ජින් සයිස් එකට වඩා වාහනේ ලොකු ඒවයෙ දැනෙනවා අඩුයිනේ (හැබැයි වාහනේ ලොකු වෙන්න ලොකු වෙන්න කොහොමත් එන්ජින් සයිස් එක ලොකුයි තව එන්ජින් 4C/6C වගේත් වෙනවා නේ) පැසෙන්ජර් වෑන්, MPV වගේ ඒවත් දැනෙන්නෙම නැහැ

    No contents