මම මේක ගොඩක් තැන් වල කියනවා..අපි ලොකු ලොකු දේවල් කරන්න ඕන නෑ..
තමන් කන බොන ටොපි කොළේ,රටකජු දාලා තියෙන පොඩි බෑග් එක කාලා ඉවර වෙලා මෙලෝ රහක් නැති ව විසිකරල දාන මිනිස්සු,ගෑණුත් ඇතුලුව කොච්චර ඉන්නවද..කෝච්චියක යන අය දන්නවා හවසට වැඩ ඇරිලා ඩබල් සෙට් එකක් කොළඹ ඉඳන් පොල්ගහවෙලට යනකොට පරිසරයට කරන...