ඔය දෙක වෙනස් මචන්.
දැන් කිරියෙ ජීටියට පුලුවන් ඕන නම් ඩොනේශන් ලින්ක් එකක් දාල තියන්න. ඌට ඕන නම් පුලුවන් ඩොනෙශන් ලින්ක් එක හැම ත්‍රෙඩ් එකකම උඩින් පේන්න දාන්න. ඔය දෙක එකයිද, නැද්ද?
එහෙම නැත්නම් ඔය ආදාර ඉල්ලන ඒකා, ගෙදර පොඩි බැනර් එකක් දාල තියන එකයි, කිරියට ඇවිත් සල්ලි ඉල්ලන එකයි එකමද දෙකක්ද?
ඔය...