ඕපන් ෆන්ශන් එකකට තැනක් හොයගන්න හෙල්ප් එකක
මචන්ල, පොඩි ඉවෙන්ට් එකක් කරන්න කොලබ අවට මෝල් එකක හරි, ඒ වගේ තැනක හරි, තැනක් වෙන් කරගන්න විදියක් දන්නවද?
මිනිස්සු නිතර යන එන තැනක් නම් වඩා හොදයි. එතකොට දැකල ඇවිත් සෙට් වෙන්න පුලුවන්නෙ. පොඩි ඕපන් ඉවෙන්ට් එකක් කරන්න හදන්නෙ.
MC එකේ ඕපන් ඒරියා එක...