උත්තරය ඔව් .
මෛත්රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ”සතර බ්රහ්ම විහරණ” කියල හඳුන්වනව.
"මම නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
මා මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා"
ඔය ටික අයිති...