ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුළු කරන්
ඔහු යනවා ඈ සොයලා
නුඹවේ මා හිමිකාරියේ
නුඹවේ මා පැතු ලෝකයේ
නුඹවේ මා දුටු සිහිනයේ
නුඹවේ මගේ මුළු ජීවිතේ...
සිත සැළුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා
ඔය දෙතොල ආදරෙන් සිපගන්න දැවටෙන්න
පැහැදුල් නුවන් සඟලේ මට ඉන්න ඉඩ දෙන්න
සියපතක පෙති...