1. Yasho89

    13:13 (Boys vs Girls - Version 2 )

    api dinayida manda. 6575
  2. Yasho89

    ::: Word Association :::

    peace
  3. Yasho89

    13:13 (Boys vs Girls - Version 2 )

    okkoma ape team eke aya wage inne.. 6585
  4. Yasho89

    ::: Word Association :::

    America
  5. Yasho89

    13:13 (Boys vs Girls - Version 2 )

    6605
  6. Yasho89

    13:13 (Boys vs Girls - Version 2 )

    6615
  7. Yasho89

    ::: Word Association :::

    Movie
  8. Yasho89

    13:13 (Boys vs Girls - Version 2 )

    6630
  9. Yasho89

    ::: Word Association :::

    Boys:yes:
  10. Yasho89

    13:13 (Boys vs Girls - Version 2 )

    6640
  11. Yasho89

    ::: Word Association :::

    Hakuru:)
  12. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම දැන් යන්න ඕනි.හැමෝටම සුභ දවසක්.:)
  13. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අහ් එහෙමද.මම දුන්න කියලා හිතාගන්නකෝ.;):) යා.ප්‍රොබ්ලම්ස් ඕල්සො මස්ට්් බි දෙයා.බට් ලිට්ල් බිට් ඉස් ඉනෆ්.:) :yes: මම දැන් යන්න ඕනි.:)සුභ දවසක්.
  14. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    කැම්පස් ගිහිල්ලම බලමු.:rofl:
  15. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ආ.ඔයා අපිට පාටියක් දෙනවද..ශෝක්නෙ..;):lol:
  16. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ගොඩක් දෙනෙක් කියනවා මල්ලි..තැන්කූ..:) මම හිතන්නෙ ජිවත්වීම කියන එකෙ අර්තය තේරෙන්නෙ ආදරේනුයි:)
  17. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    තැන්කූ..:) ඔයා වෙජි කිව්වා නේද.මොකො මෙ කුකුලෙක් පස්සෙ දුවන්නෙ?:lol:
  18. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අහ්.මාත් දැනුයි දැක්කේ.:shocked::)තැන්කූ මල්ලි:)
  19. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මගෙ නම් මුලු ජීවිතේම සතුටක්.:)ඔයාටත් වෙලාව ආවම තේරේවි මල්ලි.. කියන්නෙ මේ ලෝකෙ තියන ලස්සනම දේ.වචනයෙන් කියාගන්න බැරි තරම්.:yes::) මෙක සයන්ස් ත්‍රෙඩ් එකක් නිසා අපි එවා කතා කරන එක නරකයිනෙ.
  20. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අප්පච්චියේ මල්ලිට මොනවද දුක හිතෙන ඒව තියෙන්නෙ.:rofl: මට නම් දුක හිතෙන ඒවා නෑ.:yes::love:මට තියෙන්නෙ සතුටු හිතෙන අත්දැකීම්.:love:

    No contents