1. D

    මේවත් ලොකු එවුන් ඉන්නවනේ...

    obamage wifege athe angili,kakula tiyana widihai wenas...
  2. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    mama thama mama kauda kiyala andurgena na machan..eka thama lokuma aula..mama mokatada talented kiyalawath mama danne na.
  3. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    mokakda keranna hoda itin.:eek:
  4. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    :eek::eek:sales manager? apoo kisi pasuthawimak na..matanam kisima aulak na AL fail wechcha ekata salli nam wadiya na ban.. keranna hoda business ekak watyh mata kalpanawata enne na ban :(:(:(
  5. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    අනේ මන්දා බන්..මට අයිත් ඉගෙන ගන්න නම් හිතෙන්නේ නෑ..දැනුත් මම රණ්ඩු වෙලා ඉන්නේ අම්මත් එක්ක.මම රැට ගිහින් job එක්කක් කරන්නත් කැමැති..එත් අම්මා කිසි උනන්දුවක් වත් නෑ රට වල ඉන්න අපේ නැදයින්ගෙන් වත් අහාලා මාව එහෙට ගෙන්න ගන්නවත්..
  6. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    මචන් මගෙත් හිනා තියනවා..මත ඒවා දකිනවා..අපේ ඉඩමේ පිටිපස්සේ ලස්සනට තට්ටු දෙකේ ගෙයක් ගහලා..කාර් එකක් අරන් නෑදෑයෝ එක්ක ට්‍රිප් ගිහින් fun එකේ ඉන්න ඒවා..එත් මට ඒවා ලගා කරගන්න හිතෙන්නේ නෑ..වෙලාවකට හිතෙනවා job එකක් කරලා කොහොම හරි ගොඩ එනවා කියලා..එත් එක වැඩි වෙලා හිතේ තියෙන්නේ නෑ...එපා වෙනවා....:(
  7. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    දැන් මචන් මම වැට උඩ ඉන්නේ...chef කෙනෙක් වෙන්නත් තව සල්ලි ඕන..උනා කියමුකෝ 28ක් වගේ වෙනවනේ සල්ලි හම්බ කරන්න....මේ ෆීල්ඩ් එකත් හොදකුත් නෑ වරද්දකුත් නෑ..මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..මට වෙලාවකට අම්මත් එක්කත් මාර කේන්තියක් එන්නේ පරණ දේවල් මතක් වෙනකොට..:(:(
  8. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    comment ekata thanks mama owa echchara wishwasa keranne na ban..anyway thanks
  9. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    මචන් මට AL වලින් පස්සේ මට කැමති පැත්තට අම්මා යන්න දුන්නේ නෑ..මම පලවෙනිපාර AL fail,අම්මට කිව්වා අම්ම අඳුරන ලොකු අයට කියලා පොඩි job එකක් හරි හොයලා දෙන්න කියලා..එතකොට කිව්වා උඹට තව ඉගෙන ගන්න කල් තියනවා අයිත් පාරක් කරපන් කියලා...කළා එත් fail. ඊට පස්සේ මන් කිව්වා මම කිව්වා මට chef කෙනෙක් වෙන්න ඕන...
  10. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    kalin 15i ban hambune....ow wadath wadi wiwekath na ban...:(:( math asai wahanayak aran geyak hadan lassanata inna,eth mata hitenne nane ehema
  11. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    mam nam egollanta kanna adinna dene na ban..
  12. D

    මට තව ප්‍රශ්නයක් තියනවා..

    eth kerenna business hitaganna ba:sorry:

    No contents