මචන් මට AL වලින් පස්සේ මට කැමති පැත්තට අම්මා යන්න දුන්නේ නෑ..මම පලවෙනිපාර AL fail,අම්මට කිව්වා අම්ම අඳුරන ලොකු අයට කියලා පොඩි job එකක් හරි හොයලා දෙන්න කියලා..එතකොට කිව්වා උඹට තව ඉගෙන ගන්න කල් තියනවා අයිත් පාරක් කරපන් කියලා...කළා එත් fail.
ඊට පස්සේ මන් කිව්වා මම කිව්වා මට chef කෙනෙක් වෙන්න ඕන...