1. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    :love::love::love::love::love::love: දැන් ඉතින් මේ ටික බෙදල දුන්නම මම නිදහස්. නැත්නම් දත කට පූට්‍ටු වෙලා හිටියෙ කට්ටිය සිලෙක්ට් කරගන්න:sorry:
  2. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    අඩේ ෆොන්ට් එක පත සයිස්නෙ බං. තුන හතර වගේ දාපං:yes:
  3. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    කතා කරල බලමුකො මචං:yes: අනිත් පැත්තට වෝට් කරපු උන්ටත් අවස්ථාව දුන්න බං. උඔලටත් චාන්ස් ගන්න තිබ්බ.. මොනාහරි උවමනා දෙයක් තිබ්බොත් කියහන්කො පුලුවන්නම් දෙන්නම්:yes:
  4. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    මොනා උනත් මේ ත්‍රෙඩ් එකනම් නැගල යනව අර ඇඩ් දාන මචං කෙනෙක් බැහැලනෙ :lol::lol::lol:
  5. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    උඔ ඉතින් කියන එක අහන්නෙ නෑනෙ. ෆොන්ට් සයිස් එක 3න් දාපන් බං. 7 ලොකු වැඩී
  6. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ෆෝන්ට් සයිස් එක 3ට වගේ දාපං බන් ලොකු වැඩී නැත්නම්.
  7. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ආ එහෙනම් කාරියක් නෑ හිටං :lol::lol::lol::lol:
  8. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    අනේ මහත්තයෝ.. මෙතන ඇවිත් රෙන්නෙ නැතුව පොඩ්ඩක් කොනට වෙලා ඉන්නවද පව් නොදී
  9. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    උඔව අනුකම්පා ලිස්ට් එකට දාල 100MB වගේ ක්ලවුඩ් එකක් හදල දෙන්නද මචං :sorry::sorry::sorry:
  10. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    මම උන් දෙන්න එක්ක මෙතුවක් කතා කරලත් නෑ. එහෙවු එකේ මම උන්ට සල්ලි දීල තරගෙ දිනෙව්ව කියල ප්‍රචාරෙ ගියානෙ:lol::lol: ඉතින් මට ගානක්වත් නෑනෙ ====================== ඒ අය කැමතිනම් ඒ දෙන්නට මෙතනින් ඕනම එකක් දෙන්න පුලුවන්. :yes::yes::yes:
  11. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    >>> Elakiri Brotherhood... 04-15-2018 06:34 PM hodawade ponnaya pora wenna gyata :lol: paw ban uba mal babage lanuwa gilla. dan ithin widopan :yes: athin giyada nadda kiyala api dannawa sudu මල් බබා.. මේ ඔබේ අවධානය පිනිසයි... ඔබගේ ලණුවක් මා අනුභව කල බව චෝදනා නගනව :shocked::shocked::shocked:
  12. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: රුපියල්ම 1000නේ යකඩෝ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ඒව මම බලන්න ගියෙ නෑ බං. Giveaway කරපු එවට බැනල තමා රෙප් කපල තිබ්බෙ :baffled: :love::love::love:
  14. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    තරග වලදි ජය පරාජය දෙකම පොදුයිනෙ මචං. අපේ නම් කිසි තරහක් නෑ අනුශූරයො එක්ක. ඒකනෙ ඒ අයගෙන් ආව රික්වස්ට් වලටත් මම ඉඩක් වෙන් කරල තිබ්බෙ. හැබැයි මම ඊට වඩා ඒ පැත්තෙ අයගෙන් රික්වස්ට් බලාපොරොත්තු උනා. ඒත් කොල්ලො හිතන්න ඇති මම මේව දෙන්නෙ සචියගෙ උන්ට විතරයි කියල. ඉන්ටෙර්නෙට් ලයිෆ් වල මොන තරහ මරහවල්ද බං...
  15. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    තරුවට එහෙම කේස් එකක් එනවද:eek: :love::love::love:
  16. චිරි චිරි වැස්ස

    >>> Elakiri Brotherhood Giveaway <<<

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️ http://www.elakiri.com/forum/showthread.php?t=1847192
  17. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    🏆x75 - 100GB Cloud Storage🏆 genius_EK ELShock JohnSnow Fakeman Amith0424 Garfieldzz Vidane.Jr Badulal sp3co Randheer Bekam .::J@S::. shameera89 DLM DChathu30 Average-Guy Hasantha125 somalal Giant King GBN kitZrocks gaya_94 LZP1992 kaushala1988 Erapei indikec slsaico...
  18. චිරි චිරි වැස්ස

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ....:::: Elakiri Brotherhood Giveaway Results ::::.... දින 4ක් පුරාවට පැවැත්වූ එළකිරි මහා කඔ ඇදීමේ තරගයේදී පැවැත්වූ giveaway වලදී බෙදාදීමට නියමිත වූ තෑගි ප්‍රමාණයටත් වඩා ප්‍රමානයක් බෙදාදීමට ලෑස්ති කර අවසානයි:cool: :love:දැන් තියෙන්නේ කවුද ඒ ජයග්‍රාහකයන් කියල දැනගැනීමයි:love: 🏆 නියමිත තෑගි 🏆...

    No contents