1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කාපුව මෙතන දාන්න ටොයිලට් එකක් නෙවිනේ අක්කේ... ඔන්න මමත් කාල ආවේ... කාපු දේවල් මතක නැහැ හොඳේ... දැන් සතුටු ඇති...:P
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පෑවිල්ලට කොන්ඩේ ඉදුනට අපි නාකි නැහැ :P
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පියරු බබිගේ කෙස් ගස් තුනයිනේ තියෙන්නේ... ඒ නිසා වෙන්න ඇති...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    තට්ට ආච්චි ඇවිල්ල කියල කිවුව
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එතකොට අපි මාමලා....:angry: උඹ ගිහින් වරෙන්කො අන්කල් :P
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මැන්නේ තියෙනවනම් තට්ටයෙක් වෙන්න ඇති... රේඩියෝ එකේදී තරිඳු කිවුව දේ මතක් වෙනවා...:P:D
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මමනේ .... මම වැලිගම.... එදාට ලෝකේ වටෙන්ම ඒවි... කඩල කරත්තයක් දාගත්තනම් ගොඩ තමයි...:D
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දොදොල්, ඉස්සෝ වඩේ පරිප්පු වඩේ, තෝසේ, උණු උණු ආප්ප මතක් කළා නම් අඬ අඬ ඒවි...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එන වේගෙට මොනවා වෙයිද කවුද දන්නේ... අපේ යුධ ශක්තිය පෙන්වන්නත් එක්ක මිග් යවල මිසයිල ගැහුවනම් ඇමරිකාවත් බය වෙනවා...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අස්මි අක්ක එකෙක්ව ලිඳේ දාන්න අනිත් දෙන්න හොයනවා උදවුවට...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අර සකු කියන ළමය දැක්කෙත් නැහැනේ.... කොයි වෙලේ හරි කොන්ද කඩා ගන්නවා, පේනවනේ වැනෙන වැනිල්ල... පාරේ එහෙම ගියෝතින් වාහන වලට බුදු සරණයි....
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දෙන්න දෙයක් නැත්නම් අස්මි අක්කට රෙප් කියක් හරි දෙන්න හිත හැදෙන්න...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපේ වැස්ස කොපි පේස්ට් කරන්නද.... ඔයාල නොවැම්බර් 13 ගාල්ල පැත්තේ එන්න උල්කාව වැටෙනවා බලන්න... මුහුදටලු වැටෙන්නේ.. සුනාමියක් වගේ ආවොතින් නාගෙනම යන්න පුළුවන්...:P
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔයා හිතුවේ සීතල නිසා අපි ලිප්බොක්කේ ඉන්නවා කියලද.... අස්මි අක්ක ඉන්න නිසා හිතුවද දන්නේ නැහැනේ නේද... ඔයා කඩේකට එහෙම ගිහින් ඇඹරි ඇඹරි ඉන්නවා ඇතිනේ.... :P
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලයිසියම් සහ පැරිස්... පැරිස් දුවගෙන ඒවි කන දෙයක් ගැන කියනවා දැක්කොතින් නම්... :P
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇයි ලජ්ජා වෙන්නේ.. ඊයේ පෙරේදද ලොකු ළමයෙක් උනේ....
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වතුර විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒ මනුස්සයට දෙන්න.... අක්ක සේරම තිබුන දේවල් කාලනේ... කුමාර අයිය හිටියනම් ගී තෝසේ දෙන්න තිබුනා...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කොහේ යන ගමන්ද ආවේ... බිර්මියුඩා ත්‍රිකෝනෙට ඇහුව වෙලා මෙහාව ඇදුනද මඤ්ඤං වෙලා යන්න...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉතින් කොහොමද ජිවිතේ.... මෙහෙට හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ ...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :D:D:D:D අකුරක් කරපු වෙනසක්... තව පොඩ්ඩෙන් අරූ තව මොනවා කියල මොනවා අහවිද මන්ද...:D:D:P

    No contents