1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔවුනේ දෙන්න බැඳලා සන්තෝෂෙන් ඉඳීවි.. හැබැයි ආච්චිට ළමයි හම්බ නොවුනෝතින් චතුව තමයි වැරැද්ද බාර ගන්න ඕන.. කලින් විවාහේ ළමයි ඉන්න නිසා ආච්චි ගොඩ... ආච්චි බැඳලා දුවෙකුට ලයින් පාරක් දාගෙන ඉන්න පුළුවන්නේ... පාලු වෙලාවට හැංගි මුත්තන් ගහන්න, අල්ලන සෙල්ලම් කරන්න, කොටු පනින්න සෙනග ඕන තරම් ගෙදරම ඉන්නවනේ...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අමාරුවෙන් මෙච්චර දුරක් ආව මගේ ප්‍රොෆයිල් එක බෑන් කරවන්නද උඹ හදන්නේ...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මූට කෙල්ලෝ කොල්ලෝ දෙකම හරි යන්නේ නැත්නම් සමනලයෙක් සෙට් කරමු...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හපෝ අක්කල නම් බඳින්න එපා.... නංගි කෙනෙක් තමයි හොඳ.... නැත්නම් මැන්ටල් වෙන්න වෙන්න බඩගිනි වැඩි වෙනවනේ..:lol:;)
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනේ මන්ද බං. ඒකි කියන්නේ ඒ දවස වල කොල්ලෙක් එක්ක යාලු උනා නම් අද මේ ඉන්න තත්වෙට එන්න බැරි වෙනවා කියල.. එහෙනම් සල්ලි එකතු කරලා රත්තරන් බඩු හදාගෙන ඉන්න බැරි වෙනවලු... ඒ විතරක් නෙවි, කොල්ල එක්ක ඇවිදින්න ගිහින් ඉගෙන ගන්න එක නතර වෙන්නත් තිබුනලු... ඒ නිසා හිතාගත්තලු ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ඉවර වෙලා...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළ එළ මල්ලි..
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළ එළ.. ;)
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපි නම් DK කියන්නේ දැයට කිරුළ
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගෙවල් ළඟ නංගි කෙනෙකුත් ඉන්නවා බං ලිස්ට් එකට එකතු වෙන්න බලාගෙන... මල් බබා කිවුව වගේ මුන්ට පිස්සුද මන්ද... ආතල් එකේ ඉන්න තියන කාලේ ටිකෙන් ටික නැති කරන්න හදන්නේ...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉතින් මම ඇහුවනේ :(
  11. labu gediya

    පේන්නේ නැහැනේ

    පේන්නේ නැහැනේ
  12. labu gediya

    ඉතින් කොහොමද නගෝ... කාල තියේද කජු පුහුලන් ලුණු එක්ක.. මතක් වෙද්දී කට කහනවා.... එතකොට, කිරල...

    ඉතින් කොහොමද නගෝ... කාල තියේද කජු පුහුලන් ලුණු එක්ක.. මතක් වෙද්දී කට කහනවා.... එතකොට, කිරල මිරිකලා බිල තියේද..... එතකොට, ලෙමන් මිරිකලා අයිස් කැට එක්ක දාල බැදපු අල පෙති කන ගමන් බිල තියේද..
  13. labu gediya

    කොයි වෙලේ බැලුවත් අවතාරේ නටනවනේ... කොන්ද රිදුනොතින් ගාන්න අයෝඩෙක්ස් බාම්... මඤ්ඤං වෙන්න එන්නේ...

    කොයි වෙලේ බැලුවත් අවතාරේ නටනවනේ... කොන්ද රිදුනොතින් ගාන්න අයෝඩෙක්ස් බාම්... මඤ්ඤං වෙන්න එන්නේ නැත්ද...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ අහපන් උට්ටෝ... මගේ රස්සාව මට වටිනවා.. ඒ වගේම මට මගේ රස්සාවෙන් කරන්න පුළුවන් දේවල් උඹ දන්නේ නැහැනේ.. නොදන්නා දේ කතා නොකර හිටු.... අනික ආණ්ඩුවේ ජොබ් එකක් ගන්න මිනිස්සු කොච්චර කට්ටක් කනවද කියල උඹ දන්නවද.. මීයක් කඩන්නේ අතෙන් බේරෙන පැණි ලේවන්න නෙවි.... අනික ගෙදර ගෑනි ඉන්දැද්දී වටේට බඩු වලට ඇන ඇන...
  15. labu gediya

    ~ලොව කැලඹු බර්මියුඩා ත්‍රිකෝණය~

    කාලෙකින් හරවත් ත්‍රෙඩ් එකක් කියෙවුව... රෙප් 9ක් දීල ඇති මල්ලි...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මංගල සීනු... ඔන්න කාලෙකට පස්සේ ලබු ගෙඩියටත් මංගල සීනු හඬනවා... යන්තම් හොයපු විදියේ ගැහැණු ළමයි 3 දෙනෙක් සෙට් උනා.... එක්කෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නව... දැකපු උන් කොමෙන්ට් කරන්න ඇති... අනිත් කෙල්ල ඉන්නේ අපේ ගාල්ලේ ඔෆිස් එකේ... ඉතුරු කෙල්ල ඉන්නේ නුවර... බලන්න ගියා... උන් තුන් දෙනාම කැමති...
  17. labu gediya

    අලුත් දෙයක් නම් නැහැ මචන් කියන්න තරම්.... මඤ්ඤං උයන 4 තියෙනවා.... සුපුරුදු පරිදි වැඩට යනවා ගෙදර...

    අලුත් දෙයක් නම් නැහැ මචන් කියන්න තරම්.... මඤ්ඤං උයන 4 තියෙනවා.... සුපුරුදු පරිදි වැඩට යනවා ගෙදර එනවා.. වැස්සට තෙමෙනවා... තෙමිලා වැස්සට බනිනවා.... ඔන්න ඔහොමයි කාලේ ගෙවෙන්නේ.. ඉතින් ඔයාට කොහොමද... මොනවද අලුත් තොරතුරු...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔන්න එහෙනම් අපිත් යනවා.... හෙට උදෙන්ම වැඩට යන්න තියෙනවා... ගුඩ් නයිට් හැමෝටම... අයියල අක්කල නංගිලා මල්ලිලා ඒ දෙකටම නැති අය බලන් හිටියනම් එයාලටත් එක්ක කිවුවේ... බුදු සරණයි...

    No contents