පිටරට කෙල්ලෙක් බදින්න ආසද
පිටරටකින් ගෑල්ලමයෙක් හොයාගමුද? බිරින්දෑවරු හොයාගන්න හොඳම රටවල් මෙන්න :love::love:
1. මේල් ඕඩර් බ්රයිඩ්ස් – තැපෑලෙන් කෙල්ලෙක් ගෙන්න ගමුද?
දැං ඔය ලාවට වැඩිහිටියන්ට පමණයි සයිට් එකක්, එහෙම නැත්තං පිචර් එකක් හොරට බාගන්න තියෙන ටොරන්ට් සයිට් එකක් එහෙම විසිට් කළහම...