මම නම් හිතන්නේ ලව් කරලා බදින එක හොදයි කියල .මොකද ඔය දෙපැත්ත ගැනම මට අත්දැකීම් තියනවා
ප්රෝපොසල් සින් වල යට ගැහිලි වැඩි .හැබැයි කෙල්ලෙක් එක්ක යාලු උනාම ඒකිට හංගන්න තියන චාන්ස් එක අඩුයි .මොකද දෙන්නට දෙන්න ගොඩක් ලගින් ආශ්‍රය කරන හින්ද
අරවගේ කොහොමත් දෙන්නට දෙන්න කැමති උනාට ලව් එකක් ගොඩ නැගෙන්න ටිකක්...