1. S

    GTA IV උදව් ඕනි

    ස්තුතියි යාලුවා උදව් කලාට. GTA Liberty City Stories ගේම් එකේ PC වර්ශන් එකක් තියෙනවද කියලා ඔයා දන්නවද?
  2. S

    GTA IV උදව් ඕනි

    ස්තුතියි යාලුවා. ඔයා GTA Liberty City Stories ගේම් එක ගැන දන්නේ නැද්ද? එක වැඩ කරයිද?
  3. S

    GTA IV උදව් ඕනි

    කවුරුත් නැද්ද?
  4. S

    GTA IV උදව් ඕනි

    කොහොමද මිතුරනේ! මම මේ දැන් තමයි සයිට් එකේ රෙජිස්ටර් උනේ. ඉතින් මම මේ ඉස්සෙල්ලාම ත්‍රෙඩ් එක දාන්නේ පොඩි කරුණක් දැන ගන්නත් එක්ක. මම GTA IV ගේම් එක ප්ලේ කරන්න ආසාවෙන් ඉන්නේ.මට තියෙන්නේ මෙන්න මේ වගේ කම්පියුටර් එකක්. Core i3 Processor 4GB Ram Intel dh61ww Board මේකේ තියෙන්නේ ඔන්බෝර්ඩ්...

    No contents