[FONT="]
කොහොමද මිතුරනේ! මම මේ දැන් තමයි සයිට් එකේ රෙජිස්ටර් උනේ.[/FONT]
[FONT="]ඉතින් මම මේ ඉස්සෙල්ලාම ත්රෙඩ් එක දාන්නේ පොඩි කරුණක් දැන ගන්නත් එක්ක.[/FONT]
[FONT="]මම [/FONT]GTA IV[FONT="] ගේම් එක ප්ලේ කරන්න ආසාවෙන් ඉන්නේ.මට තියෙන්නේ මෙන්න මේ වගේ කම්පියුටර් එකක්. [/FONT]
Core i3 Processor
4GB Ram
Intel dh61ww Board
[FONT="]මේකේ තියෙන්නේ ඔන්බෝර්ඩ් විජියේනේ.ඒ හින්දා[/FONT] GTA IV[FONT="] ගේම් එක මගේ කම්පියුටර් එකේ ප්ලේ කරන්න පුළුවන් වෙයිද?[/FONT]
[FONT="]මේ ගැන දන්න කවුරු හරි යාලුවෙක් ඉන්නවද? [/FONT]GTA Liberty City Stories[FONT="] කියන ගේම් එකේ [/FONT]PC [FONT="]වර්ශන් එකක් තියෙනවද? මම සයිබර්මාට් එකේ දැකලා තියෙනවා[/FONT] GTA Liberty City StoriesPC[FONT="] ගේම්[/FONT] DVDs[FONT="] විකුනන්න තියෙනවා.එකයි අහන්නේ.ඒක වැඩ කරනවද?[/FONT]
[FONT="]මට උදව් කරනවද? ප්ලීස්.[/FONT]

oya game eka hariyata optimize karala ne pc ekata honda VGAs walath FPS drop wenawa hariyata play karanna amarui
Pc awe ne meka PSP and PS2 witharai!