පල පල තෝ ඩිමෝ කෙනෙක් නේ ;) . ඇත්ත තමා නමුත් උපන්ගෙයි සල්ලි කාරයෙක් හරි තගෙන් සල්ලි උපයපු කෙනෙක් ඇරෙන්ඩ බය නැතිව සල්ලි විසිකරන්නෙ නෑ ඩූ ඔ්ර් ඩයි ගේමකට. දේශපාලනය කියන්නෙ පල්සර් එකෙන් ඇතුලට ආපු ප්රදේශීය සභා මන්ත්රීතුමා මොන්ටෙරෝ එකෙන් ඇවික් පලාත් සභා ඉල්ලල ඇතුලට ගිහින් හමර් ලැම්බෝගිනි තියෙන උන්...