උඹට සේරම ටික ලෑස්ති කරලා සීලයින් ට්‍රැවෙල්ස් එකට යවයි 3rd or 4th floor මතක නැහැ හරියටම.එතනට ගෙවන්න ඕනි ගානත් කියයි.28000/- වාගෙ වෙයි.දැන් වැඩිද දන්නෙ නෑ.ගෙව්වාම එතනින් ඔන්ලයින් ඇප්ලයි කරනවා..උඹට දවසක් කියයි ඉන්ටවිව් එකට යන්න.නම්බර් එක්කුත් එක්ක.එදාට ඒකෙ දාල තියෙන ටයිම් එකට ඒ දෙන පේපර්...