1. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇස් ඇරපිය බකං බුරුස්සා ඇයි මොකෝ තෝත් නාකියෙක්ද?
  2. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බස් අජිත්ගේ අනුගාමික බ.ල. නම් වේය
  3. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජිරාප් සෙද්දා:P
  4. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ ඔබ දිලුනා නිල් තරු වැරූ අහසේ ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ ආදරේ මම මේ දකින සිහිනෙට හතර වට මල් පිපෙන මේ සිහිනෙට නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට මටම මා රැවටෙනා සිහිනෙට ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි වෙලෙන්නේ මා වටා...
  5. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕකා සින්දු දන්නේ නෑ හොට්ටෝ
  6. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕකට ඔහොම හිනාද හිවලෝ?:angry::angry::angry: නාකි පරපුරත් වේග රිද්මයට ගොජුරු වෙලා
  7. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හරි බං ඒ ළමයාගේ හිත රිද්දන්න එපා ඔව් ඔව් ඇත්ත අසෝ
  8. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී ඇවිත් පවන් රොදේ...අසන්න දුක බලා ඉමී රැඳෙන්න ඒ බිමෙන් මිදීමගේ ලොවේ... විලක රැයේ පිපෙන මලේකඳුළු සඟවලා... නැගෙන සඳේ කිරණ ලෙසේ ගලමි රැය පුරා...හිරුද හඬවලා... ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා...ගලන ගඟේ කඳුළු ඉමේ පැතුම ඇත බලා...සයුර ඇත බලා... Artist : Deppeka...
  9. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :nerd::nerd::nerd: හා හා වඳින්න එපා බොලං
  10. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉන්ද්‍රජාලික සංගීතය අහලා නැන්ද මන්තරකාරියක් වෙලාද කොහෙද:rofl::rofl::rofl:
  11. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොලේ ඇති කෙල්ලක්:P
  12. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ පව් මලිත්තා සුදු වෑන් පාර පුරා සරන කාලෙත් බය උනේ නෑ බොලව් අනේ නැන්දේ මෙහ්..... විකාර කියවන්න එපා හරිය!!!
  13. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙකක් දමමි ඒ උනාට උබම දැන් ලිඳේ බොල
  14. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :nerd::nerd::nerd::nerd: මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා පුණ්‍යවන්තී මාරම්බරී හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී... ආ..... ආ..... ආ...... හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්...
  15. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලින්දා බඬේ අයි අෆ්ෆා ඕක අහල නැතෙයි කෙල්ලේ?
  16. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කංසා මැස්සියේ කංසා
  17. Malitharox

    2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොකද්ද යකෝ ඒ හරුපේ? අදමයි ඇහුවේ ඒ වචනේ:angry::angry::angry:

    No contents