BDRip - කෙලින්ම Bluray Disc එකෙන් රිප් කරපුවා (සාපෙක්ෂව BRRip වලට වඩා Quality වැඩියි)
BRRip - Bluray Disc එකකින් කවුරුහරි කෙනෙක් රිප් කරපු එකක් නැවත Encode කරාම ඒක BRRip
(oya wachana 2kenma kiyawenne Bluray Rip kiyana eka,owa ithin ara encode karana ewun hadagaththa standards ne ban,bdrip...