ඉතින් හරිනෙ
’මෙච්චර කියල දීලත් මේ වාක්‍යය ලිව්වේ වැරදියට නේද?’ චමරි, ලකීගෙ කන මිරිකමින් රවා බලා ඔහුට එහි වරද පහදා දුන්නාය.
” ‘තාත්තා ගෙදර ආවාය’ මේ වාක්‍යය වැරදිනෙ ළමයො. තාත්තා කියන උක්තය පුරුෂ ලිංග. එතකොට ආඛ්‍යාතයත් පුරුෂ ලිංග වෙන්ඩ ඕනෙ. ‘ආවාය’ කිව්වම ඒක ස්ත්‍රි ලිංග නෙ.”
’ඉතින් හරිනෙ...