කතාව නම් හරි මචන්, මමත් කෑල්ල දා ගනිද්දි පොඩ්ඩක් සංවර උනා, නමුත් මට එහෙම දැන් ඉන්න බැහැ, මොකො මම යාලුවෝ ගොඩක් ආශ්රය කල පොරක්, දැන් ඉතින් මම පොඩ්ඩ පොඩ්ඩ පරණ තත්වෙට එනවා, ඒක නිසා මේ ටිකේ පොඩ්ඩක් වලි, දිගටම මෙහෙම ඉන්නවට වඩා දුර දිග යන්න කලින් මම පරණ කෙනා වෙලා එයාව ඒකට හුරුකරන්න පුරුදු වෙනවා, මම...