වැටුප-70000-80000...
බේබි-1 පිරිමි..
අධ්‍යාපන-බී.එස්.සී./ අභිඥානපත්‍ර 2ක් බිට්/හෙල්ත්
මෝටර් රථ-ඇත
ඉඩමක්-ඇත..
ගෙයක්-නැත...
වයස-32......
මගේ අදහස ඔය මොන ලබ්බ තිබුනත් වැඩක් නැහැ හිතේ සතුට නැත්නම්..
බැංකු පොතේ කෝටියක් තිබුනත් මොකටද
මේ මොහොතේ හිතේ සතුට නැත්නම්....