මූ ඇවිල්ලා හෙනම කැංගොරියෙක් නෙ. මෝඩම මෝඩ ගොං කතා කියන. හැබැයි ඌ ගේ මාකටින් එක අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන අහිංසක මිනිස්සු ඒක ඌ හරියට කරනව. ඒ මිනිස්සුන්ට පේන්න මූ හැම දේකින්ම මොකක් හරි චුට්ටක් ඉගෙන ගෙන ඒ මිනිස්සු ඉස්සරහට ඇවිල්ල මූ හෙන උගතා කියලා පෙන්නනවා