1. D

    මේවගේ පිනක් දහමක් කරන් ඉදපල්ලා.

    අර පොලිස් කොස්තාපල් පුඤ්ඤසෝම මහත්තය දැක්කා නම් ඉවරයි නෙ නැද්ද
  2. D

    පැවිලියන් පුරවපු, කාන්තා ක්‍රිකට් කියලා ක්‍රීඩාවක් ගැන මිනිස්සුන්ට මතක් කරපු, ඒ අභීත නායකත්වය ❤️

    හෑලි එපා. හෑලි ලිව්වම මුං නළලට ගන්නවා. දැං පේන්නැතෑ අර පඩරංග ඇතුලු කල්ලිය. ඉතින් කාරුණිකව සහ පහන් සංවේගයෙන් කියන්නේ මුංව උඩ දාලා හෑලි ලියන්නෙපා. ක්‍රිකට් වලින් සමුගන්න දාට හොඳට හෑල්ලක් ලියන්න. තරහ අවසර
  3. D

    මාස 3 කට පස්සෙ pregnant කියල දැන ගත්තොත් මොකද කරන්න පුළුවන්? 🤔

    හොඳ ඉස්කෝලෙකට ළඟ තැනක පදිංචියට යන්න දැන්මම
  4. D

    රෝ ඔත්තු සේවයේ සමීක්‍ෂණය ආවා.. සජිත් මීලග ජනාධිපති

    දින්න සජිත්😁😁😁😂 ගොං බිජ්ජෙක් 😁😁😁
  5. D

    රතු බෝල යාපයියා පරක්කුයි.. Fonseka as Presidential candidate

    මූ මොන හු# තෙක්ද ඕඊ😁😁😂
  6. D

    කොල්ලෙක් ඉව්වම මක් වෙනවද

    කන්න පුලුවන් වෙන්න පරිප්පු හොද්දක්, පොල් සම්බෝල, හාල් මැස්සො තෙල්දාන්න පුලුවන්
  7. D

    උබලා ඩොන්කා කාලා තියේද

    පොඩි කාලේ හෙනට කාලා තියෙනවා ළඟ දී නම් කෑවෙ නෑ
  8. D

    Censored _Obscenity|East_Asia|NonNude|

    😪😪😪😪
  9. D

    Club වසන්ත ඝාතනය පිටුපස මදුෂ්ගේ සල්ලිවලට කෙළ හලන ප්‍රබල පවුලක සපුමල් කුමාරයෙක්

    යූ ටියුබ් කාරයෝ මුගේ මළගම හොඳට මාකට් කලා. රැට්ටලා අරගලය විකුනලා කෑවා වගේ
  10. D

    ආසම එපාම නිළිය

    හදිසියේම මතක් වුනේ මේ වගේ එකක් 🤔🤔🤔🤔
  11. D

    බැඳපු උන් මෙව්වා ආදර්ශෙට ගනින්... 😎

    හුස්සු පිත්තෙක් ඕඊ ඌ
  12. D

    Club වසන්ත ඝාතනය පිටුපස මදුෂ්ගේ සල්ලිවලට කෙළ හලන ප්‍රබල පවුලක සපුමල් කුමාරයෙක්

    දැන් අති ඕඊ ඔය ක්ලබ් වසන්තයා ගැන ඌ මළා උඹ ට ත් පුලුවන් නම් උගේ සල්ලි වලින් කීයක් හරි ගනින් දැන් ඔය බිජ්ජා ගැන කතා ඉවර කරලා දාපන් වැඩක් නෑ අපිට. පාඩුවේ ඉඳහං
  13. D

    නූතන වානරයා

    පව් යකෝ ඌ 😁😁😂😂
  14. D

    පුතා No දැනටම පැරදිලා වගේ

    ඔව් කට ඇරියොත් විනාසයි නේ

    No contents