පුතා No දැනටම පැරදිලා වගේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,222
    25,994
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සර වගේ නෙමෙයි පොර දැන් සද්දේ වහලා වගේ ඉන්නේ
    ආරංචි විදියට ඌව ගෲමින් කරනවාලු. කොහොම කතාකරන්නේ කියලා.... ඕක දවසක් දෙකක් හොඳට කතාකරලා ආයේ පිස්සු කෙලිනවා. ගෲමින් කරාට ගොන් කම එලියට එනවා

    අනික @yapa100 යාපාල එහෙම සජියගේ මෝඩ කතා දාන්නේ නෑනේ..... අපිම දාන්න ඕනේ​

    ------ Post added on Jul 15, 2024 at 8:24 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    කාලෙකින් දැක්කේ :)
    මේ දවස්වල බරට වැඩ

    විවාදෙන් පස්සේ පොරගේ සද්දේ බැස්සා
    ඇත්තටම එදා ඌට කරන්න තිබ්බේ එතනට ඇවිත් එකේ විවාද කරන්න බැහැ කියල නැගිටලා යන්න. එහෙම කළා නම් ටිකක් හරි නම්බුව තියාගෙන ඉන්න තිබ්බා.
    ------ Post added on Jul 15, 2024 at 9:24 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,728
    200,014
    113
    Colombo, Sri Lanka
    ආරංචි විදියට ඌව ගෲමින් කරනවාලු. කොහොම කතාකරන්නේ කියලා.... ඕක දවසක් දෙකක් හොඳට කතාකරලා ආයේ පිස්සු කෙලිනවා. ගෲමින් කරාට ගොන් කම එලියට එනවා

    අනික @yapa100 යාපාල එහෙම සජියගේ මෝඩ කතා දාන්නේ නෑනේ..... අපිම දාන්න ඕනේ​

    ------ Post added on Jul 15, 2024 at 8:24 PM
    මොනවා කියලා දුන්නත් වැඩක් නැහැ, පොර අන්තිමට ගිහින් ස්ටේජ් එකේ කියන්නේ "මම ඔබගේ ගෙදර බත් මුට්ටියක් වී ඉදෙන්නම්" වගේ කතා. එතනිම්ම චැප්ටර් ක්ලෝස් ...... :lol: :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,627
    78,113
    113
    ආරංචි විදියට ඌව ගෲමින් කරනවාලු. කොහොම කතාකරන්නේ කියලා.... ඕක දවසක් දෙකක් හොඳට කතාකරලා ආයේ පිස්සු කෙලිනවා. ගෲමින් කරාට ගොන් කම එලියට එනවා

    අනික @yapa100 යාපාල එහෙම සජියගේ මෝඩ කතා දාන්නේ නෑනේ..... අපිම දාන්න ඕනේ​

    ------ Post added on Jul 15, 2024 at 8:24 PM

    ගෲම් කරන්න පුලුවන් හුත්තෙක් නෙවී බන්. කැරි ego එකක් තියෙන එකෙක්.

    ඕක මම උනානම් කටයි පුකයි වහන් රනිල්ට ජනාධිපති කම ගන්න දීලා මම අගමැති වෙනවා. රනිල්ට කෝමත් තව එක පාරයි පුලුවන්. ඊට පස්සෙ සජියට බඩු ශුවර්. ඒත් මුගෙ පණ්ඩිත කමයි පෙරේත කමයි නිසා ඕක කරන්න කැමති නෑ. තේරෙන විදියට රනිල් ඔය සිද්දියට ඕප්න් ඉන්නෙ.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,443
    2,486
    113
    ටිකක් හරි මොලේ තියෙන එකෙක් ඔතන ඇති. ඌ කියන්න ඇති, කට වහගෙන හිටියොත් ඔය තියෙන චන්ද ටික හරි ඉතුරුවෙයි කියලා :lol:
    ඔව් කට ඇරියොත් විනාසයි නේ
     
    • Like
    • Haha
    Reactions: Lovtus and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    මොකෝ ජොතිශ්‍යය පැත්තෙන් මුකුත් නැද්ද
    මොකෝ නැත්තේ සර්. ලියාගන්න වෙලාවක් තමා නැත්තේ. කේන්දර 40ක් විතර බලන්න තියෙනවා. ඒ අස්සේ තව පස් හයදෙනෙක් ගෙදරට එනවා. නට් ලුස් වෙලා ඉන්නේ දැන්.. :baffled:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,253
    1
    126,786
    113
    දෙහිවල
    අනික @yapa100 යාපාල එහෙම සජියගේ මෝඩ කතා දාන්නේ නෑනේ..... අපිම දාන්න ඕනේ
    මේකේ ඉන්න හොග් කල්ලිය හිතන් ඉන්නේ පච පොන්නයා හෙනම ජවිපෙ පොරක් කියලා.
    බාරත කරන්නේ ජවිපෙ වගේ ඉදන් බුකිය තෙත් කරන එක. පච පොන්නයා කරන්නේ කිරියේ ඉදන් හොග් කල්ලිය තෙත් කිරීම.

    යටින් දෙන්නම ජලනිගේ ජංගිය ලොවනවා. අනේ දායක සබාව :lol: :lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ගෲම් කරන්න පුලුවන් හුත්තෙක් නෙවී බන්. කැරි ego එකක් තියෙන එකෙක්.

    ඕක මම උනානම් කටයි පුකයි වහන් රනිල්ට ජනාධිපති කම ගන්න දීලා මම අගමැති වෙනවා. රනිල්ට කෝමත් තව එක පාරයි පුලුවන්. ඊට පස්සෙ සජියට බඩු ශුවර්. ඒත් මුගෙ පණ්ඩිත කමයි පෙරේත කමයි නිසා ඕක කරන්න කැමති නෑ. තේරෙන විදියට රනිල් ඔය සිද්දියට ඕප්න් ඉන්නෙ.
    ranil eka eka minissunwa tyan inna level tyenwa, ranjan wa ehema serious ganne na, sajityath ehema gon hu$#k ganata thamai dala tyenne. uta one nm aye UNP membership eka dennm kiyala tbba ranil
     
    • Like
    Reactions: NRTG