1. ruwanwellarocker

    ♦️ ස්පාක් ප්ලග් එක ජෙනුයින් ද?

    original eki oya yatin tiyena anda L akura wage tiyenne.
  2. ruwanwellarocker

    වැල්ලවත්තේ NoLimit ගිනිගන්නවා

    It is a very common method to claim some insurance.
  3. ruwanwellarocker

    CIMA -------------------kARANNE KAUDA BAN

    If you're cool with English, the exam ain't gonna be too tough. You'll need to dedicate around four to five years.. but your pay could go up as you get more experience. And if you don't wanna be stuck in a boring 9-to-5 duty better try something else.
  4. ruwanwellarocker

    48CC ස්කූටර් මගඩිය - උබලත් අහු වෙන්න කලින් බලපන්

    බයික් ගෙනවන උන් පගාව දෙන්ඩ නැතුව ඇති රජයට. මුන් මීඩියා දාලා දැන් වැඩේ වන කරන්න ඇති
  5. ruwanwellarocker

    බොරැල්ල car crash..😳

    balapan othana bike karayek ehema hetiya nam
  6. ruwanwellarocker

    43 INCH TV

    LG ගන්න ඒපා 43 4k display ඒක අවුල් යනවා. මගෙ tv දෙකක් සවුත්තු උනා. උන්ගේ මැජික් රිමෝට් ඒක නම් හොදයි.
  7. ruwanwellarocker

    වැහිලිහිණි කූඩු සුප් විකුණන ලංකාවේ හෝටල්?

    අපේ ගෙදර කුඩු 3ක් තියෙනවා.... ගොඩ කාලෙක ඉදලා.
  8. ruwanwellarocker

    කොට ගවුම ඇදලා බෑන්ඩ් music එකට නටන video එකක්

    මේ කවුද බන් හැම වෙලාවෙම මට youtube යන්න බැහැ මේ ගෑනිගේ ඒවා ඒනවා.
  9. ruwanwellarocker

    කෝච්චී පෙරේරා

    ඔව් මිනිහා හොදට ඉන්නවා බිසිනස් කරගෙන... ලගදී කෝල් ඒකක් දුන්නා පොරට. අරුණයා බොරු බයිලාවක් ගැහුවේ... උගෙ පෙරුමාල් කියලා ෆේක් ඒකවුන්ට් ඒකක් තිබුණා මට මතක විදිහට. අදටත් මිනිහා මේකට ඒනවා වෙන නමකින්. පොර කාර් සේල් ඒකක වැඩ කරලා තියෙන්නේ. රට ඉන්නවා වගේ තමයි රඟපාන්නේ.. අරුන47ට කලින් සෙට් ඒකක් නිගා...
  10. ruwanwellarocker

    Adam - Kazakh? / Russian?

    කසකස්තාන් ඒකෙක්...... මුස්ලිම්...
  11. ruwanwellarocker

    කෝච්චී පෙරේරා

    නුවන් බුවා යටියන්තොට.... මගෙ යා්‍යවෙක්
  12. ruwanwellarocker

    කෝච්චී පෙරේරා

    මට මතක නැහැ කියපන්කෝ.... මම monitor ඒකක් විකුණන්න දැම්මා... මගෙ ෆොටෝ ඒකක් දාගෙන කවුද ඒකෙක් fake ඒකක් හදන් හිටියා. අර ඉවෝක් අරුණයාද කොහෙද? උබට මතකද කවුද ඩයල් දෙකක් video හදලා දානවා ඒක ඒක අයට උන්වගේ රඟපානවා. උන් ඒහෙම කෙහෙද දන්නේ නැහැ බන් මරු පොරවල්..... ------ Post added on 1709403592
  13. ruwanwellarocker

    කෝච්චී පෙරේරා

    ekale hetapu un kauruth naha...
  14. ruwanwellarocker

    ගඩාෆි හිටියනම්

    ගඩාෆි මැරුවේ ෂීයා මුස්ලිම් 1500 ක් මරපු නිසා. නැතුව ඉරිසියාවට නෙවෙයි.
  15. ruwanwellarocker

    Yaluwo wens unama ubl ewa daraganne khomd

    මේ ලඟදී යාළුවෝ දෙන්නෙක් ඉස්සර ඉදන් හිටපු කුප්ප වැඩක් කරලා අතටම අහු උනා. පස්සේ ඒතනට ගිහිල්ලා ඒකෙකුට කනට ඒකක් ගහලා අවා. නම්බර් ඒකත් blocked කරා.... හරිම සරලයි....
  16. ruwanwellarocker

    ලංකාවේ තරුණයන් අතර මුඛ පිළිකා වැඩි වෙයි..📛

    බුලත් විට කෑම තමයි හුණු දුන්කල සමඟ ප්‍රධාන හේතුව
  17. ruwanwellarocker

    එලියට අඩු එල් ඊ ඩී බල්බ්

    kotuwe 150 sita 250 dakwa tiyenawa jathiyak danne naha. mama dan aurudu 3 wethara use karanawa kisi henayak naha....

    No contents