1. Ranga disa

    Broadband Speed

    දැන් මුන් අපහු speed අඩු කරලා. අපහු report කරන ඕනේ. :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: Slt ADSL Home unlimited package.
  2. Ranga disa

    සිංදු කියල මං හොයාගත්ත සල්ලි- ෆට්ට සෝන්ග් &#34

    කෝ මටනම් මුකුත් පෙනේ නෑනේ.
  3. Ranga disa

    • Transformers 3 චිත්‍රපටිය සැකසුණු හැටි • දුර්ලභ ජායාර&#3

    අනිවාර්යයෙන් download කරනවා බං.
  4. Ranga disa

    PC Sound system error please help!

    Thanks for idea! I'll try it tomorrow! :yes::yes:
  5. Ranga disa

    PC Sound system error please help!

    ඕක හරියනවා computer එක format කරාම. එත් format කරන එක මහා කචල් වැඩක් බං.දැනට 5 වතාවකට වඩා මේ මස 5 ට format කරා. තවත්නම් බෑ බං. :):)
  6. Ranga disa

    නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?

    මග ඇරලා යාමේ නියාය බං.:lol: campus එකේ rag season වලට අපිනම් කරේ එහෙමයි. ;);)
  7. Ranga disa

    නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?

    ඕකෙත් අල case එකක් නැද්ද දැනේ නෑ නේ බං.එහෙමනම් shape පාරක් දාන්න තිබුන. :cool:
  8. Ranga disa

    PC Sound system error please help!

    ඔව් බං. මොකද මම මිට කලින් මෙහෙම ප්‍රශ්නයක් ආව. එතකොට format කරලා අපහු Windows7 install කර එතකොට වැඩේ හරිගියා. දැන් අපහු අවුරුදකින් වගේ තම මේ ලෙඩේ අවේ. මම අලුතින් "Realtalk- HD audio manager" install කරා. ඊට පසේ තම මෙලෙඩෙ.:sorry::sorry:
  9. Ranga disa

    PC Sound system error please help!

    නෑ බන් එහෙම කරන කොට නෙවයි. computer එකට අතවත් නොතිය හිටියත් මේක වෙනවා. හැබැයි හැම වෙලාවේම මේක වෙනේ නෑ.:cool::cool:
  10. Ranga disa

    නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?

    අනේ මන්ද.හොද වෙලාවට අපි ගියකලේ ඕවනෑ උබල ගැන දුකයි.campus ගියොත් අන්තරෙන් වදේ.:growl::growl:
  11. Ranga disa

    PC Sound system error please help!

    මචං සමහර වෙලාවට computer එකේ මොකක් හරි play කරදින් speakers වලින් කර්රාස් ගාල සද්දයක් එනවා ඒමොකද කියල හිතනේ? hardware වල නෙවේ sound system එකෙන් තමා මේ ප්‍රශ්නේ තියෙනේ. මේ ප්‍රශ්නේ එන්නේ Audio හරි video හරි play කරදින්,මුකුත් play නොකරදින් මේ ප්‍රශ්නේ එනේ නෑ. එත් ඒ files වල අවුලක් නෙවයි...
  12. Ranga disa

    Nokia phone වල price එක උපරිම කීයකට යනවද?

    Thanks මචං මට මේක ගන්න නෙවේයි පොඩි assignment එකකට.ලොකු උදාවක් මචං. +rep added :cool::cool::cool:
  13. Ranga disa

    Nokia phone වල price එක උපරිම කීයකට යනවද?

    Nokia phone වල price එක උපරිම කීයකට යනවද? මචන් මට පොඩි වැඩකට; කියනවද ලංකාවේ Nokia phone වල උපරිම price එක කීයකට විතර යනවද? මම සිරාවටම අහනේ joke නෙවේ. :yes::yes:
  14. Ranga disa

    How to select high quality Audio files?

    :eek::eek::eek::eek::eek: එකනම් ඇත තමා. එත් download කරනේ හොද ඒවානේ බං:):):)
  15. Ranga disa

    All Operating Systems LINKS | Request Anything

    මචං මෙතන තියන සමහර windows OS genuine OS එක වෙනස් කරලා හදපුව නේද? Microsoft එකෙන් ගහපුවා නෙවෙයි නේද?:yes::yes:
  16. Ranga disa

    How to select high quality Audio files?

    මචං මට කියනවද හොද audio file එකක් තෝරදින් එකේ bit rate එක විතරක් බැලුවම ඇතිද ? තව මොනවද බලන ඕනේ? :sorry::sorry::sorry:

    No contents