ඔව් බං..අපි අවුරුදු 30ක් තිස්සේ යුද්දයක් නිසා විදිච්ච දුක අප්‍රමානයි..අඩුමාගනේ බස් එකකවත් කෝච්චි එකකවත් බයක් නැතුව යන්න පුලුවන් කමක් තිබ්බේ නැ..අපේ රට කොච්චරනම් අස්ථාවර උනාද ඒ ප්‍රශ්න නිසා..ආයිත් සැරයක් ඒ වගේ දෙයක් වෙන්නනම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා:yes::yes: