Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~^~ ElaKiri Science Book ~^~
එහෙමද මල්ලි.ඒ මොකෝ? මටත් ඊයෙ එන්න බැරිව ගියා.:( ගැටලු විතරක්ම නෙමේ.මේ දාල තියන එක එක වැදගත් පොස්ට්ත් අර සාරන්ශයට අතුලත් කරනවා නේද මල්ලි?
Yasho89
Post #1,684
Apr 16, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
ආ.මල්ලි ඇවිත්.තාම 171 පිටුව වෙල නෑනෙ අර සාරාන්ශය දාන්න. වෙනදට නම් එහෙ බලල මෙහෙ බලද්දි පිටු 2ක් විතර ගිහින්.ඊයෙ එහෙම නෑ වගේ නේද මල්ලි.:(කට්ටිය අඩුයිනෙ.
Yasho89
Post #1,680
Apr 16, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
ම්ම්.ඔව්.මේක තමා උත්තරේ.හොදයි හොදයි. එකයට දෙකයි මූලතුන වරක් ටෑන් ඉන්වර්ස් මූලතුනයි්t බෙදීම දෙක වෙන්න ඕනි නේද. ආදෙශයට මූල තුන බෙදිම දෙකයි ටෑන් x ගන්නත් පුලුවනි.
Yasho89
Post #1,679
Apr 16, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
කට්ටියම ට්‍රිප් යන්න වගේ.හොදයි හොදයි.සුභ ගමන් දෙන්නටම.
Yasho89
Post #1,663
Apr 15, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
හෙ හෙ.ඔයා ගිහින්ම බලන්නකො.එච්චරම අව්ලක් නැතුව ඇති.:)නාගය තව ආදර්ශමත් කතාවක් කිව්ව අද උදේ.මට දැන් එක හොයගන්න බෑ.:)මම දැන් යන්න ඕනි.බායි:)
Yasho89
Post #1,649
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
බායි මල්ලි.මාත් තව ටිකකින් යන්න ඕනි
Yasho89
Post #1,646
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
naagaya kiwwe oke anith paththane pera gana.:rolleyes::rofl:
Yasho89
Post #1,644
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
ඔබටත් එසේම වේවා!!!
Yasho89
Post #1,642
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
ඔයාට C එක නිසාද මල්ලි රෑන්ක් එක අඩු උනෙ?අපරාදෙ.මැත්ස් වල්ටත් A තියන එකේ අපරාදෙ.ඒක හරි අසාදාරනයි නේද මල්ලි.මේ z score දෙන ක්‍රමෙ උනත් වෙනස් කරන්න ඕනි.:oo: ඔයාලගෙ කුරුනෑගලට කොහොමද එන්ජි cut off markඑක.
Yasho89
Post #1,640
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
නෑ මල්ලි.ඔයලා වගේ නෙමෙනෙ ගෑනු ලමයි ඉතින්.මම කවදවත් ගෙදරින් පිට ඉදල නෑ.අම්මලා යවන්නෙ නෑ පේරා නම්.දැඩි විරෝදය. :no::)
Yasho89
Post #1,636
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
ඔන්න මම ගානක් දානවා.:rofl: අනුකල 1/(3sin^2x+4cos^2x) dx
Yasho89
Post #1,634
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
බායි මල්ලි:rofl:
Yasho89
Post #1,633
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
:) pera gedarin yawanne na malli.apita colombo idala duraine. M නතොත් නෝ ඉන්ජිනියරින්.:yes:ඉහි ඉහි.:D
Yasho89
Post #1,632
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
talent sri lanka wageda?:P;) oya kiwwe cut off marksda? campus nam echchara kalin en nathi wewi. giya para mama kelaniya select una.mata lettr eka aawe august 7 ammo bayeth ba.oya doctr kenekda malli?oyata monada reslt?
Yasho89
Post #1,630
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
එහෙනම් හොදයි.මම බය වෙලා හිටියෙ අරම නොදත් ඒවිද කියල.
Yasho89
Post #1,627
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
මම පේරා දම්මෙ නෑ මල්ලි.මට පේරා නම් එවි.එත් මාත් ආස නෑ.
Yasho89
Post #1,625
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
මොන වගෙ විජ්ජාද පෙන්නන්න ඔඅනි.කඩු ගිලින්න ඔනිද?තොප්පි අතුලින් හාවො ගන්න ඕනිද?:rofl:
Yasho89
Post #1,624
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
හලෝ හලෝ.මෙන්න මේ මල්ලි ඇවිත්. ඔයත් වැට උඩද මල්ලි?
Yasho89
Post #1,613
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
ලන්කාවෙන් කීයක් ගන්නවද මල්ලි? මට පොඩි ගැටලුවක් තියනවා.කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො. වැට උඩ ඉන්න ලමයි මොරටුවට සෙලෙක්ට් නොව්න කියමු.පේරදෙනිය දැම්මෙ නැතයි කියමු.එත් අපි වැට උඩ නිසා අපිට පේරදෙනිය එනවද?මට කෙනෙක් කිව්ව එහෙම එකක් තියනවලු.
Yasho89
Post #1,609
Apr 14, 2010
Forum:
Education
~^~ ElaKiri Science Book ~^~
තරගෙ ගැන කිව්වොත් මල්ලි මම ඉදිරිපත් වෙනවා.ඒත් ලැබෙන්නෙ ටොෆි පාර්සලයක් වගේ එකක් නම් බෑ.:P ඔය විජ්ජා කුමරිය තෝරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද?:rofl:
Yasho89
Post #1,606
Apr 14, 2010
Forum:
Education
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom