මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඉන්නව.පොර මේ සැරේ o/l කලේ.ඌ මගෙන් අහනවා ALවලට Maths එක්කict කළොත් හොදද කියලා,පොරගේ idea එක තියෙන්නෙ ICT field එකේ job එකක්(මම මේ සම්බන්දව එච්චර දන්නෙ නැති නිසා තමා ඔයාලගෙන් අහල ඌට කියන්න හදන්නෙ)මට දැනගන්න ඕන ඒව ටික තමා,
1.ALවලට maths එක්ක chemsitry කළොත් වෙන වාසි හා...