චිත්තර පටි... Oscar Nominations
මේ තියෙන්නේ 2012 ඔස්කාර් සම්මාන උළෙලට යෝජිත සිනමාකරනයන්... බලපු නෑති Films තියේ නම් බලන්න...
හොදම සිනමාකරනයන්...
1) The Artist
IMDB Rating - 8.5/10 from 12,535 users
මෙහි රඟපාන Jean Dujardin හොඳම නලුවාටද නාමයෝජිතයි.
2) The Girl With the Dragon Tatto...