මචන්ලා අද DMT (RMV) එකෙන් ලියුමක් ආවා 2013/14 -12000/=, 14/15 - 10000/=, 15/16 - 8000/=, 16/17 - 6000/= සති දෙකක් ඇතුලත ගෙවන්න කියල. දඩ 50%. එතකොට ඔක්කොම 51/= වගේ වෙනව. ගෙවල නම් රිසිට් ඉදිරිපත් කරන්නලු. මම වාහනේ ගත්තෙ 2014. කලින් එකා කියුවෙ බදු ගෙවල කියල. කන්ටෑක් නෑ රිසිට් ඉල්ලගන්න.:baffled...