1. Chikamawa

    මට අද උනු සිද්දියක්.

    හොඳ දෙයක් කරල තියෙන්නෙ.
  2. Chikamawa

    CV උදාවක් බං.

    ඉගෙන ගත්ත එක ඩිරෙක්ට් මොකටවත් ඇප්ලයි කරන්න නෑ මොන ජොබ් එකේවත්.
  3. Chikamawa

    CV උදාවක් බං.

    Bank වලට ගන්නව නේද? ඊට වඩා හොදයි මොකක් හරි course එකක් කරලම ජොබ් එකකට යන එක. නැත්තන් හොඳ පඩියක් ගන්න මැරෙන්න වෙනව. ඔව් :yes:
  4. Chikamawa

    හෙට මෙහෙම වෙන්නේ උබටද ?

    පොලිසිය උන්ගෙ වැඩේ කරා කියල පෙන්නන්න හදන එක තමයි මෙතන වෙන්නෙ. මොකෙක් හරි පොඩි වැරද්දක් කරපු එකෙක් අල්ලගෙන ඌව නැති කරනව ප්‍රසිද්ධ අපරාධයක් සිද්ධ උන ගමන්.:no:
  5. Chikamawa

    හෙට මෙහෙම වෙන්නේ උබටද ?

    දුකකි. ඉරකි. තිතකි.:(
  6. Chikamawa

    අනාගත_වැකි

    තෝ කට වහන් හිටු. නැත්තන් මං තොගෙ විනාසෙ සනිටුහන් කරනව:growl:
  7. Chikamawa

    CV උදාවක් බං.

    නෑ නෑ. subject wise දාන්නෙ නෑ CV එකේ. CV එක පිටු 2ක් තිබුනොත් හොදටම ඇති. පිටු 1 හමාරකින් වගේ ලියන්න පුලුවන්නම් ලොකු ජයග්‍රහණයක්. මොකද CV එක කෙටි වෙන තරමට බලන කෙනා ඒක සම්පූර්ණයෙන්ම කියවන්න පෙලඹෙනව. පිටු 4-5 කවදාවත් කියවන්නෙ නෑ. ඒක ලොකු අවාසියක්.
  8. Chikamawa

    අනාගත_වැකි

    ඕයි. දන් නැත්තන් දැන ගනින්. අඩු ආයුෂ තියෙන සත්තුන්ගෙ තරුණ කාලෙ වගේම මහලු කාලෙත් අඩුයි. ඒ වගේම තමයි ආයුෂ වැඩි සතෙක්ගෙ තරුණ කාලෙත් දිගයි මහලු කාලෙත් දිගයි. ඒ හා සමානයි මං මේ දේශනා කරන පරම සත්‍යයත්. තාම පෘථිවියේ තරුණ කාලෙවත් ඉවර නෑ. කාර්මික විප්ලවයත් එක්ක තමයි ලෝකෙ ටිකක් හරි විනාස වෙන්න පටන් ගත්තෙ...
  9. Chikamawa

    CV උදාවක් බං.

    අනිවාර්යෙන්ම දාන්න. මේක පලවෙනි ජොබ් එක නම් කොහොමත්ම ඕනෙ. රිසල්ට්ස් එකයි Z Score එකයි දාන්න. දානකොට මේ කරුණ ගැන සැලකිලිමත් වෙන්න. A/L A 2කුයි C එකකුයි තිබුන කියල හිතන්නකො. එතකොට "Successfully completed A/L with 2A's " කියල දාන්න. C එක ගැන දාන්න එපා
  10. Chikamawa

    අනාගත_වැකි

    අවුරුදු මිලියන ගානක් තිබ්බ ලෝකෙ තව අවුරුදු 2500න් විනාස වෙන්නෙ නෑ.
  11. Chikamawa

    ඉරි ඉරි යනව

    Oka hadanna ba. ow
  12. Chikamawa

    ඉරි ඉරි යනව

    :lol:
  13. Chikamawa

    වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැ&#351

    මේව සුවර් නෑ. එක පාරක් එකෙක් දාල තිබ්බෙ ලුනු වතුර ඔලුවෙ ගාන්න කියල කොන්ඩෙ වැවෙන්න. :no:
  14. Chikamawa

    මීටර සියය - කාටද මතක

    ඔය හම්බර් හර්කියුලිස් වගේ නෙවෙයි රැලේ:lol:
  15. Chikamawa

    මීටර සියය - කාටද මතක

    සියදෝරිස් බයිසිකලයක් අරගෙන වගෙයි.:lol:
  16. Chikamawa

    මීටර සියය - කාටද මතක

    සියදෝරිස්ගෙ බයිසිකලෙද?:sorry:
  17. Chikamawa

    Sinduwen Sinduwa II

    :lol::dull::(
  18. Chikamawa

    Xena ටානානෙ ටානානේ... ටින් නක් නා...

    Xena ටානානෙ ටානානේ... ටින් නක් නා... ටානානෙ ටානානේ... ටින් නක් නා... ටානානෙ ටානානේ... ටින්... _dF3VTOcbuo
  19. Chikamawa

    Sinduwen Sinduwa II

    ZZZZZzzzzzz.... by Chikamawa and Company :lol:

    No contents