ලස්සන තියෙන්නේ කෙනෙක්ගේ Attitudes වල මිසක් පෙනුමේ නෙවෙයි. අද නාට්‍යය ක්ෂේත්රයේ ,චිත්‍ර පට ක්ෂේත්රයට වුනත් වෙලා තියෙන්නේ මේකයි. සුදු හම තියෙන කෙල්ලෙක් දැක්ක ගමන් ගන්නවා නමුත් බලන්නේ නෑ උන්ට හරියට රගපාන්න දන්නවද කියලවදත්. ලංකාවේ අද කලාව සවුත්තු වෙලා තියෙන්නේ ඒක නිසයි. මේ කෙල්ලට මට පේන්නේ හොදට...