මම ඊර්ෂියාව නිසා කියනවා නෙවෙයි මේක උබලගේ හොදටයි කියන්නේ. යන්න කලින් හොදට හිතන්න.
මේ එළකිරි එකට එක එක ජාතියේ එවුන් එනවා එක එක ඒවා කියාගෙන එකෙක් එයි බඩු විකුණන්න, තව එකෙක් එයි රස්සාවට දානවා කියලා, තව එකෙක් එයි බොරු මත ප්‍රචාරය කරන්න, තව එකෙක් එයි විකෘති ආගමික මත ප්‍රචාරය කරන්න. මේවා අතර හොරු...