මේ කතාව ඇත්ත නම් මේ girl එළිපිට කියපු එක හොඳයි . ඔය industry එකේ එක එක දේවල් වෙනවා ඇති. උන් කැමැත්තෙන් නම් kiss නෙමෙයි gangbang දැම්මත් කමක් නැහැ . මේක නිකන් බලෙන් kiss කරවල ඊට පස්සේ ඕනෙනම් වීඩියෝ කරලා blackmail කරන්නත් පුළුවන්නේ.
ඒ වගේම මේක බොරු කතාවක් නම් නඩු දාන්නත් පුළුවන් .