1. ^Night Fury^

    බලු මිනිස්සු බං ඉන්නෙ

    ඕවා ඔහොම වෙනවා බං. මම උනත් මගේ JCB එකේ ඩීසල් ටැන්කියටයි හයිඩ්‍රොලික් ටැංකියටයි වෙනම ලොක් දාලා තියෙන්නේ. කැරිම මිනිස්සු ඉන්නවා ඩීසල් ටැංකියට වතුර දාන, හයිඩ්‍රොලික් ටැංකියට වැලි දාන. මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ. හොඳම දේ හැමදේටම සූදානමින් ඉන්න එක. ඉස්සර වගේ නෙමෙයි, දැන් පොඩි රෙපෙයාර් එකකටත් හෙන...
  2. ^Night Fury^

    පොන්ස් ලාගේ එලකිරිය

    2012-2013 අතර කාලේ තමා මම හිතන්නේ කිරිය පට්ටම ඇක්ටිව්ම තිබ්බ කාලේ. කට්ටිය සෙට් වෙලා Cricket Tournament (දැන් මේ Keyboard අස්සේ සිපයියලා හැංඟිලා දැඟලුවට ඉස්සර අවුලක්ම නැතිව කට්ටිය සෙට් වුනා) Online MTA Tournament එහෙමත් තිබ්බේ ඒ කාලේ. කැන්ඩි සෙට් එක පොත් බෙදලා දුන්න සීන් එකකුත් කරා ඩොනේශන් එකක්...
  3. ^Night Fury^

    කොහොමද මචංල මූට මෙහෙම සුපිරි කෑලි සෙට් වෙන්නෙ.

    :rofl: :rofl: යකෝ මූන බැලුවමත් පුත්තලන් බූරුවො 2 3 දෙනෙක්ගේ වයස 98 පිස්සුද බං :lol:
  4. ^Night Fury^

    කොහොමද මචංල මූට මෙහෙම සුපිරි කෑලි සෙට් වෙන්නෙ.

    ඕකි 90. මුලින් යාලූවෙලා හිටියේ මං අඳුරන අයියා කෙනෙක් එක්ක කුරුණෑගල. මේකේ මලියදේවේ 90(2009) බැච් එක එක්ක ෆැමිලියර් උන් ඉන්නවා නම් ලොවෙත් දන්නවා කවුද කියලා ඒ බුවා :rofl::rofl:
  5. ^Night Fury^

    වයස අවුරුදු දහතුනයි පෙම්වතුන් හත් දෙනයි… ඒ අතර විවාහකයිනුත්…

    ඒක තමා මචං. ඒ රටවල ලිංගික අධ්‍යාපනය එක්ක ලොකු කේස් එකක් නෑ ජිගි ජිගි දැම්මට ගෙවල් වලින් උනත්. හැබැයි ලීගල් කේස් එකක් වුනොත් අර කිව්ව නීති අකුරටම බලපානවා. අපේ රටේ ලිංගික අධ්‍යාපනෙත් නෑ. ඕවා කරන්න දුන්නම බඩ කරන් එනවා මෝඩ හැත්ත. මේ අවුරුද්දේ පළවෙනි මාස 3, අනුරාධපුරේ දිස්තික්කේ විතරක් ළමා ගැබ්...
  6. ^Night Fury^

    වයස අවුරුදු දහතුනයි පෙම්වතුන් හත් දෙනයි… ඒ අතර විවාහකයිනුත්…

    කොයි රටේද බං ඔය වයසෙදි ලිංගිකව එකතු වෙන්නේ ලීගලි? හැම රටකම වගේ ඔය 16න් පහල කේස් එක තියෙනවා මුස්ලිම් රටවල් වල ඇරෙන්න. US, UK වල වුනත් 16න් පහල එකියකට ශොට් එක දීලා අහු වුනොත් ඔච්චර තමා. නිකමට Search පාරක් දාලා බලපන්කෝ. උන් සෙක්ස් කරනවා තමා. ලංකාවෙත් කරනවා බං ඕන තරම්. අහුවෙනකන් හොඳයි. අහුවුනාට...
  7. ^Night Fury^

    වයස අවුරුදු දහතුනයි පෙම්වතුන් හත් දෙනයි… ඒ අතර විවාහකයිනුත්…

    මේකේම එකෙක් අර දණ්ඩ නීති සංග්‍රහය දාලා තිබ්බේ බාලවයස්කාර දැරියන් සමඟ ලිංඟිකව එකතු වන ඒවාට දඬුවම්. ඒකේ නම් තියෙන්නේ 16ට අඩුයි නම් කැමත්ත අකමැත්ත අදාල නෑ කියලා. පොඩි හරි ලීනියන්සි එකක් තියෙන්නේ කොල්ලත් 18ට අඩු නම් විතරයි. ඊට වඩා වයස වැඩි නම් දඬුවම් කාලය වැඩිවෙනවා. අරුන්ටත් හොඳ වැඩේ අහුවෙන අහුවෙන...
  8. ^Night Fury^

    Whey Protein

    උඹ මොනවා ගත්තත් ඉතින් හරි කෑම ඩයට් එක මේන්ටේන් කරන්න ඕනේ. ෆැට් ලොස් වෙන්න හොඳට කාර්ඩියෝ එක්ක වර්ක් අවුට් එකයි, මසල් බිල්ඩ් වෙන්න අවශ්‍යය හයි ප්‍රෝටින් ඩයට් එකයි. ඊට අමතරව වේ එකක් ගත්තට අවුලක් නෑ. ඕකේ ගොඩක් වෙලාවට ස්ලෝ ඩයිජස්ට් නිසා Pre/Post අවුලක් නෑ. නමුත් ඉතින් පෝස්ට් වර්කවුට් බොන්න පුලුවන්...
  9. ^Night Fury^

    ඇක්සියෝ 161

    නෑ මචං. 14K දුවලා තමා මෙහෙට ගෙනල්ලා තිබ්බේ. 2014 Manufacture. Reg 2017/12. ගත්තු කාලේ ඉඳලා මෙහෙමයි බං. (පොඩි වෙනසක් වුනේ තෙල් බාල වුන එකෙන් නම්. Full tank Total Range eka 800 තිබ්බ එක 710 වගේ වුනා. ඕක ගන්න වෙලාවෙත් 101000km වගේ Mileage තිබ්බේ. තාම ආපු ඔරිජිනල් හයිබ්‍රිඩ් බැටරි එක තියෙන්නේ...
  10. ^Night Fury^

    ඇක්සියෝ 161

    ඕක ඩිපෙන්ඩ් වෙනවා බං අපි යන විදිය, ට්‍රැෆික් එක, කඳුකර පැත්තක්ද කියන එක මත. මේ තියෙන්නේ මම මේ තෙල් හොයාගන්න බැරි කාලෙක එකෝ මෝඩ් දාලා (මම නෝර්මලි එකෝ මෝඩ් එකේ යන්නේ නෑ) 50-60 ස්පීඩ් එකේ කුරුණෑගල ඉඳලා මහවට ගියපු එකේ ඇවරේජ් එක. km ගාණත් එක්කම තියෙන්නේ 35.1km/l කරලා තිබ්බා. රෑ නිසා ට්‍රැෆික් අඩුයි...
  11. ^Night Fury^

    ඉන්දියන් කාරයො ටික නිරෝෂා විරාජීනිගෙන් කොප්ප ගහලා හදපු සින්දුව. අරේ බොහොත් විලිලැජ්ජාහේ.. 😂 😂

    යකෝ 2000 කාලේ falguni pathak නොදන්න එකෙක් නෑ. ඒ තරම් ඒකිගේ සින්දු ඉස්සර TV එකේ ගියා. අපි ගොඩක් පොඩි වුනත් ඒ සින්දු වලට සෑහෙන්න ආස කරා. ඕකිගේ ප්‍රසිද්ද සින්දු ඔක්කොම වගේ තවමත් කටපාඩම්. පුදුමයි සියල්ල දත් කියලා හිතන් ඉන්න උඹ වගේ එකෙක්ට ඕක මිස් වුනා කියද්දි :rofl:
  12. ^Night Fury^

    එක පාරටම වාහන ගණන් බහින්නේ ඇයි ?

    Lease හිර වෙලා තියෙන වාහනවලට දැන් සෑහෙන්න ප්‍රෙශර් කරනවා(ඩොමැස්ටික් වාහන වලට) ඒකයි මිල අඩු වෙන්නේ. තවත් සමහරු රට යන්න වාහනේ විකුණනනවා. ෆුල් කෑෂ් කරලා ගත්ත එවුන්, හදිස්සි අවශ්‍යයතා වලට විකූණන් නැති එවුන් නම් මලාට ගණන් අඩු කරන එකක් නෑ.
  13. ^Night Fury^

    කසාද බඳිනවා නම් අවුරුදු 10 ක්වත් බාල එකියක් බැඳපං බං. 😂😂

    Thread එකක් දැම්මොත් නාගෙන. අවුලක් නෑ Attention Whore කෙනෙක් නිසා ඔහොම සිඟිති ආතල් එකක් වත් ගනින්. නැත්තම් තව ත්‍රෙඩ් එකක ලින්ක් එකක් දාලා මොකුත් වුනේ නෑ වගේ රඟපාපන් :lol: :lol:
  14. ^Night Fury^

    ''පොඩි කට්ටිය ඉන්නවා ගහන්න එපා යකෝ..'' - වන්දනා නඩයකට මහමගදී අමානුෂික පහරදීමක්

    ලකේ පංකාවේ කවමදාවක් වත් ඕක කරන්න හොඳ නෑ. පිහියක් දික් කරන් කඩයක් මංකොල්ලා කන්න ඇවිල්ලා, ඌගෙන් ගේම ඉල්ලලා පිහියෙනුත් දෙපාරක් තුවාල කරන් කොල්ලා කන්න ආපු එකාට සිහි නැති වෙන්න ගැහුවා කියලා සති දෙකක් අන්තිමට රිමාන්ඩ් කරේ කඩේ එවුන් දෙන්නව. ඒ වගේ පොන්න නීති ලංකාවේ තියෙන්නේ. පුලුවන් තරම් ඇඟ බේරන් ඉඳපන්.
  15. ^Night Fury^

    වළහා ගහපු සීන් එක

    මේ සීන් එක නම් අවුරුදු කීපයක් පරණයි. ඉන්දියාවේ උනේ. ඕකේ වීඩියෝ එක ලයිව් ලීක් තිබ්බා ඒකාලේ.
  16. ^Night Fury^

    නැන්දම්මා ලේලි

    මමාස් බෝයි කෙනෙක් වගේ උඹ. අම්මගේ ඉන්ෆ්ලුවන්ස් එක සැරටම තියෙන පවුල් වල ඕක වෙනවාමයි. බැංකු පොතේ ඉඳලා කීයක් තියෙනවාද කියලා අමා අහන/ කියන එකේ ඉඳලා වාත වෙනවා. ඔය දේවල් නොකියා හිටියා නම් ආයේ අහන්න එන්නේ නෑ. යකෝ බැඳලා රට ඉඳලාත් තවමත් අම්මලා තාත්තලා නිසා පවුලේ වලි යනවා නම් හුත්තෝ ඒක නෙක්ස් ලෙවල් ෆක්ඩ්...
  17. ^Night Fury^

    ආදරය නතර කළාට පෙම්වතිය නිරුවත් කර ඇඟේ නයිමිරිස් ගාලා

    කවුද පකෝ නයි මිරිස් නාස්ති කරන්නේ. සුපිරි ලුනු මිරිසක් හරි, නයිමිරිස් දාලා හොඳ ඔම්ලට් එකක් දාගෙන කාලා පාඩුවේ ඉන්නේ නැතිව පුක දෙන්න ගියාට හොඳවැඩේ.
  18. ^Night Fury^

    Mal Peththak Se 6 th Lane

    අප්පට සිරි. mekai කියන එක මම දැක්කේ meki වගේ :D
  19. ^Night Fury^

    Mal Peththak Se 6 th Lane

    නෑ බං. ඒකේ ඉන්නේ වෙන කෙල්ලෙක්. ඕකි ඉස්සෙල්ලම මල් පෙත්තක් එකෙන් තමා හිට් වුනේ.
  20. ^Night Fury^

    රුසියාවෙන් ටොන් 90,000 ක තෙල් නැවක් 13 දින ලංකාවට. සපුගස්කන්දත් 15 වැඩ අරඹයි. තෙල් මිල තවත් බහී. 😘😘

    කරන්ට් බිල වැඩි කරන්න වුනේ නම් බං අය වැය බැලන්ස් කරන්න බැරි නිසා පරණ ගාණට දීලා. දැනට නිෂ්පාදනයට 27ක් යනවා නම් මිනිස්සුන්ට දුන්නේ 17 ගානේ. අර වැඩිපුර රුපියල් 10 භාණ්ඩාගාරයෙන් දාන්නේ. ඒක ක්‍රෙඩිට් නිසා ceb එක පාඩු ලබනවා. අනික ඒ ගණන් නිසා ඩීසල් බලාගාර වලට ඩීසල් දෙන්නේ 157/= ගානේ තාම. එතනත් පාඩුයි...

    No contents