Drama එකට නම් මටත් හිනා ගියා :lol::lol: , king command කරන්නත් ඉස්සෙල්ලා Ned Stark ගේ හිස ගසා දාලා ඉවරයි :lol::lol:
දැන් Euron Greyjoy ලගේ කතාව කොහොමද මේ කතාමාලාවේ flow එකට සම්බන්ධ වෙන්නේ කියල මට හිතාගන්න බෑ :no: . මම හිතන්නේ මිනිහා නැව් 1000 ක් හදාගෙන ගිහින් කලිසිට උදව් කරයි westeros එන්න :)...