තමන් ගේ යාළුවව මරන්න යනකොට මොන honor ද බං ;). ඒ අතින් Jamie එල පොර. අවශ්‍ය තැන honor එක පැත්තකට දාලා Mad King ව මැරුවා :yes: . හැබැයි Ned එක්ක fight කරන වෙලාවේ Honor එක ගැන හිතුවා :yes: . පට්ට පොර Jamie කියන්නේ . හැබැයි reed කරපු වැඩේ වැරදි කියල මම කියන්නේ නෑ