ඉංගිරීසි නම්බර්ස් වලට හින්ධිවලින් කියන්නේ මෙහෙමය්...
1 - ඒක් (eak)
2 - ධෝ (dho)
3 - තීන් (theen)
4 - චාර් (chaar)
5 - පාන්ච් (paanch)
6 - චේ (chae)
7 - සාත් (saath)
8 - ආට් (aat)
9 - නව් (naw)
10 - දස් (dhas)
ගර්ල් ෆ්‍රෙන්ඩ් ට පොඩි වැඩක් දාල පෙන්නමු... :lol: :lol: :no: :no: