ජන. 23 - සහන සේවා කටයුතුවල නිරත වූ තම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට වන්නි ප්*රදේශයෙන් පිටවීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉඩ නොදෙන බවට එක්සත් ජාතින්ගේ සංවිධානය චෝදනා නගයි.
එම සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මෙම ක්*රියාවට තම සංවිධානයේ දැඩි විරෝධය...