:rolleyes::rolleyes: මොන බයික්ද බ්‍රො ? :rolleyes::rolleyes:
:yes::yes::eek::eek:
ඔව් එකනම් ඇත්ත.උබේ බෙන්ඩ් සෙට් එකනම් හොදට තියෙනව බන් ඕක ශයින් කරන්න ඕනනම් නෑ දැනට :yes: air box එකේ දකුණු පැත්තෙ කවර් එක උබ ගැලෙව්වද ? ඒකත් ගහපන් මචන් එතකොට එන්ජින් එක පැත්ත සම්පූර්ණයිනෙ :)