මචන්ලා, මම ටෙරා නෝවා Terra Nova කියන ටීවී සීරියස් එකේ කෑල්ලක් අහම්බෙන් අරන් බැලුවා, ඒක පට්ට, මට දැන් ඒ සීරියස් එකම මුල සිට බලන්න ඕනේ, :) ඒක නිසා කවුරු හරි මට කියනවද මම බැලුවේ කීවෙනි කොටසද කියලා ..!!
මෙන්න මම බලපු කෑල්ල,
PVf16a5eC7g
මේක කීවෙනි කොටසද ? කොටස් කීයක් රිලීස් වෙලා තියෙනවද ? :confused: