මචන්ලා, මම ටෙරා නෝවා Terra Nova කියන ටීවී සීරියස් එකේ කෑල්ලක් අහම්බෙන් අරන් බැලුවා, ඒක පට්ට, මට දැන් ඒ සීරියස් එකම මුල සිට බලන්න ඕනේ,
ඒක නිසා කවුරු හරි මට කියනවද මම බැලුවේ කීවෙනි කොටසද කියලා ..!!
මෙන්න මම බලපු කෑල්ල,
මේක කීවෙනි කොටසද ? කොටස් කීයක් රිලීස් වෙලා තියෙනවද ?
ඒක නිසා කවුරු හරි මට කියනවද මම බැලුවේ කීවෙනි කොටසද කියලා ..!!මෙන්න මම බලපු කෑල්ල,
මේක කීවෙනි කොටසද ? කොටස් කීයක් රිලීස් වෙලා තියෙනවද ?





