නිකන් යකෝ දෙන්නේ, ඇතුලට වර .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තනියම කන්න බැරි නිසා තොපිලා එක්ක බෙදා ගන්න ආවේ
මේක මේ perfume sample එකක් , free දෙන්නේ , මම ඉතින් apply කොරා
මෙන්න යකෝ මට Cards 7ක් ආවා .... ඒවායේ පිටිපස්සේ තියෙනවා perfume එකේ scent එක තියන කොලයක්
එකෙත් පොඩි ලල් එකක් තියෙනවා...