කොත්තු පිරිසිඳු නෑ
රොටි අඩුම දවසක් පරණයි
එළවලු කුණු වෙච්ච ඒවා රැහැලා රැහැලා දාන්නේ
තැටිය ජීවිතේට ඩීප් ක්ලීන් කරලා නෑ ඕක උඩ රෑට මීයෝ හුකනවා දවල්ට කොත්තු දානවා
ගඳ බං ඔය ස්පොට් වල පිටිපස්සට ගියාම
ලැට් එක ගාව ටියුබ්වෙල් එක 🤣
තව ඕනේද
කොයිල්ද බං උඹලට පිරිසිඳු කොත්තු හොයන්න. කක්කා එක්ක කන්න ඕනේ...