මම දන්න ගොඩක් උන් නම් පරිණාමය ගැන හොදට දන්නවා. ගොඩක් වෙලාවට දැඩි ආගමික මතවල ඉන්න අය ඔක පිළිගන්නේ නැහැ මොකද උන්ගේ ආගම් වල
basic concepts depend වෙන්නේ මැවුම් වාදය සමගයි.
අවුරුදු බිලියන ගාණක් ගිහිල්ලා life circles ටිකක් දුරට complex උනාම ඉගන නොගත් ගොනෙක් හිතන්න පටන් ගන්නවා. මේවා කවුරුහරි මවපුවා...