1. Zeus

    Lankaveda inne dan ?

    Lankaveda inne dan ?
  2. Zeus

    Deadpool ?

    Deadpool ?
  3. Zeus

    Ane pala. ube vena mokak hari horayak have !

    Ane pala. ube vena mokak hari horayak have !
  4. Zeus

    අපි නොදන්න තුර්කිය

    අපි නොදන්න තුර්කිය මැදපෙරදිග කියන්නේ එකම ගිනි ගොඩක් කියලා අපි දන්නවා. මේ කාලේ ISIS නිසා.. ඊට කලින් ?..............ඊට කලිනුත් ඉතිං වැඩි වෙනසක් නැහැ. තුර්කිය කියන්නෙත් මැදපෙරදිග තියෙන තවත් ඉස්ලාම් රටක්. ඒත් එහේ ටිකක් උගත් පරම්පරාවක් ඉන්නවා, ගැහැණුන් පිරිමි එක්ක කරට කර වැඩ කරනවා, ඕනෑම...
  5. Zeus

    -Which movie you watched last ?- Part 2

    Exactly For me Creed is bloody overrated
  6. Zeus

    -Which movie you watched last ?- Part 2

    Deadpool Personally this is one of a unique and a whole new experience I ever had My Ratings 8.0 There was a time I hated violence with humor. But this is too much for one to hate. And if you are familiar with DP comics and background (which Im not), boy you are in for a treat. Usually...
  7. Zeus

    Mattu :oo: Na oi me tike yaluwek ottuvak allala deactivate kale. Aye eno. Hadapiya hora acc ekak

    Mattu :oo: Na oi me tike yaluwek ottuvak allala deactivate kale. Aye eno. Hadapiya hora acc ekak
  8. Zeus

    -Which movie you watched last ?- Part 2

    Anyone saw Deadpool ? Do they omit any scenes ?
  9. Zeus

    Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

    A Separation එකේද ? මුලිං පටන් ගන්නෙ එහෙම තමයි. ඒත් තව ගොඩක් සිද්ධි වෙනවා wiki එකේ plot එක කියවන්න එපා. බලපං සිරියාවටත් ගැහුවා තියෙනවා නමුත් ඕවයෙ ඇත්ත නැත්ත කාටවත් හොයන්න බැහැ මෙහෙමයි ඕක කතාව ටිකක් සංකිර්ණයි. ඊශ්‍රායලයට ඕනෙ උනේ උංගෙ ඉත්තෙක් ලෙබනන් වල තියන්න. ඌ මළා ඒ නිසා ඊශ්‍රායලය පසු බැස්සා
  10. Zeus

    Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

    දනී බං දනී උගේ නාසි ආණ්ඩුව කාලෙ තමයි මුල්වරට දුම් බීමෙන් පෙනහලු පිලිකා ඇති වෙනවා කියලා හොයාගත්තේ කාර්මික දියුණුව කාලෙ කැලෑ කප කප ඉන්න කාලෙ බුවා තමයි ගස් කොලන් නැති උනහම ලෝකෙට වෙන විනාශෙ දැක්කෙ යුරෝපයට ජර්මනියට ආවෙණික සත්තු දඩයම පාලනය කලේ ඛණිජ තෙල් දහනය වෙනුවට clean energy කියන සංකල්පය ගෙනාවේ...
  11. Zeus

    Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

    අපෝ නෑ ! Entebbe Raid එක ගැන, Syrian, Iraqi Nuclear reactor සිද්ධි ගැන නොලිව්වොත් ඊශ්‍රායල ගැන ලියන්න පටන් ගත්තු එකෙත් තේරුමක් නෑ :no: උඹට මං PM එකෙනුත් කිව්වෙ මොකක්ද ? ගොඩක් වෙලාවට වැඩි දෙනෙක් නොදන්න දෙයක් ගැන දාන්න try කරනවා කියලනේ ? Armenian genocide වගේ දේවල් එහෙම්මම wiki page වල...
  12. Zeus

    අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

    Thanks machan ඉස්සරහට ත්‍රෙඩ් එකක් දාන්න පුංචි අදහසක් තිබේ ;)
  13. Zeus

    Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

    මං කියනවට ඉරානේ A Separation කියන ෆිල්ම් එක බලන්න. අලුත් එකක්. නිකමට imdb ratings බලපංකො. මගේ පුංචි අදහසක් තියෙනවා ඊශ්‍රායලට පුංචි නිවාඩුවක් දීලා තුර්කියයි සෞදියයි ගැන පුංචි ලිපි දෙකක් දාන්න විශේෂයෙන් තුර්කියේ Ataturk කියන්නෙ අදහන්න වටින කෙනෙක් බලමුකො ඉස්සරහට
  14. Zeus

    අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

    ඇත්ත තමයි ඔය මිනිස්සු ඉන්ටනෙට් හොයන්නේ නැතුව සොමාලියොන්ට පාං අරන් දුන්න නං මේ වගේ ගොං කතා දාන්න උඹට අද ඉන්ටනෙට් නෑ
  15. Zeus

    Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

    Thanks machan :D උඹ දන්නවද මං ඊශ්‍රායලයේ ගැන හොයගන්න ගත්තෙ ඇයි කියලා ? කිරියෙ ඉන්න මැලේ හම්බයෙක් ( බුවා බෞද්ධයෙක්) මට දවසක් 6 day war ගැන යන්තමින් කිව්වා. ඕකෙන් තමයි පත්තු උනේ :D පුළුවන්නං ඉරානෙ ගැනත් හොයලා බලන්න. විශේෂයෙන්ම ඒ මිනිස්සුන්ගෙ කලාව. ෆිල්ම් එහෙම ආයෙ කිසිම දේකට සම කරන්න බෑ...
  16. Zeus

    Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

    මොන දේ උනත් සිවිල් නිරායුධ වැසියොන්ව ඝාතනය කරන එක අනුමත කරන්න බැහැනෙ බං ? හිට්ලර් කියන්නෙ මම ගොඩාක් අගය කරන කෙනෙක්. මේ දවස් වල මං බුවාගේ Mein Kampf උත් අමාරුවෙන් කියවනවා mood එකක් නෑ බං. උඹ ඔය වැඩේ ලස්සනට කරගෙන යන්නේ :D නම් ගම් නම් මට මතක නෑ මචං. දැනට නං ඔය වැඩේ බය නැතුව කරන්නෙ ඉරානේ...
  17. Zeus

    Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

    උඹ දන්නවද Holocaust එක ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වැරැද්දක් කියලා ? මතවාදයක් නිසා හිරේ දාන්න පුළුවං එකම අවස්ථාවත් ඕක තමයි (මං දන්න විදිහට) ඔතන පැහැදිළිවම ලොකු හිලක් තියෙනවා ඒත් හිට්ලර් තමන්ට අනවශ්‍ය මිනිස්සුන්ව පිටුවහල් නොකර ඇයි මැරුවෙ කියන එක ලොකු ප්‍රශ්නයක් දැන් කියන්න එපා...

    No contents