1. radiax

    පුදීප් එක්නැලි‍ගා‍ෙඩ අතුරැදන් වීම

    මිනිහා ලියපු ලිපි පොඩ්ඩක් අරන් බලන්න. මාර විකෘතියකින් ලියපුවා. එහෙම කෙනෙක් වෙනුවෙන් කෑ ගහන එකෙක්වත් රතු පස්වල, කටුනායක ඝාතන ගැන දැන් කතා කරනවද? චන්ද කාලෙදි නම් මිනී විකුනල චන්දෙ කලේ.දැන් මනස විකෘති වෙලා ලිපි ලියල ඉල්ලගෙන කාපු එක්කෙනෙක් ගැන හොයනවා. මේවා තමයි නියම විහිලු.අඩු ගානෙ ලසන්ත ගැනවත්...
  2. radiax

    කදිර්ගාමර් ඝාතනය කලේ ගෝඨාගේ එල්.ටි.ටි.ඊ.ය ද ?

    යකෝ බලන් යද්දි කොටි හෙන අහින්සකයිනෙ.ඔක්කොම කරල තියෙන්නෙ ගෝටානෙ. පව් කාටවත් වචනෙන්වත් හිරිහැරයක් කරපු නැති කොටි ටික ත්‍රස්තවාදි කියල මරල දැම්මනේ. :(
  3. radiax

    කෙල්ලෝ සෙට් එකක් බීල Dance

    කරුමක්කාර ජීවිත
  4. radiax

    ආන්ඩුව මරාට බයයිද?

    ලොල් උබල මහින්ද මරන්න කෑ කැහුවට ඔය ඔක්කොම එක මල්ලෙ පොල්. :lol:
  5. radiax

    අර්ශස්

    පහුගිය කාලෙ වැඩ ගත්ත විදියට ඔහොමවත් තියෙන එක පුදුමයි :lol:
  6. radiax

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔෆිස් එකෙ දාල තියෙන්නෙ.ඒක නම් පට්ට. සමහරක් දේව ඉගෙන ගන්න ඕනෙ හැබැයි. ප්‍රොෆ්යිල් එක මාරු කර ගන්න විනාඩි 15ක් විතර ගියා මට:sorry:. පස්සෙ දැක්කෙ පොඩි සීන් එකක් කියලා:lol:
  7. radiax

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල තෑන්ක්ස් බන්. මම නම් පවුද්ගලිකව ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දුවන්න පුලුවන් එකට කැමති නෑ. එහෙම නැතුව ප්‍රදාන සමාගම් එක්ක එකතු වෙලා වින්ඩෝස් ඇප්ස් හැදුව නම් හොදයි. ( ගූගල්, ෆේස්බුක් වගේ එවා) අනිත්ව නම් කමක් නෑ. මමත් බලන් ඉන්නෙ මගෙ 625ට අප්ඩේට් එකක් එනකන්. අඩු ගානෙ එන දවසක් ගැන විස්තරයක් හොයා ගන්න...
  8. radiax

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබට රිදුනට මම මොනා කරන්නද පොන්ස්. නිව්ස් එකේ වැරද්දක් තියෙනව නම් වැදගත් විදියට මිනිහෙක් වගේ විස්තර ඇතුව දාපන් බොරුවට මල පැනගෙන බුරන්නෙ නැතිව. මම කොහෙවත් කියල නෑ ඕඑස් එක සවුත්තුයි කියලා. උබ පිස්සෙක්නෙ මේවට මල පැනට කුනුහරුප කියන්නෙ. බිල් ගේට්ස් මොනා හරි කලාද? මටත් තියෙනව ලුමිය 625ක්. මම කිව්වෙ...
  9. radiax

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බිල් ගේට්ස් කෝල් කලා බන්. :P බලපන් තාම ඕඑස් එක ප්‍රාතමික ලෙවල් එකේ. අඩු ගානෙ උන්ට 10 එක වත් තාම රිලීස් කර ගන්න බැරි උනා. උන්ගෙ ටෙස්ටින්ග් බිල්ඩ්ස් වල බග්ස් කෝටියයි. :(:no: අනික මයික්‍රොසොෆ්ට් එකෙන් කියල තියෙනවා මොබයිල් සීන් එක නවත්වන කතාවක් :baffled:
  10. radiax

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මයික්‍රොසොෆ්ට් උන්ට ඇන්ඩ්‍රොයිඩ් තරම් උනන්දුවක් නෑ බන් උන්ගෙ ඕඑස් එක ගොඩ දාන්න. ලගදිම උන් ඕඑස් එක නවත්වනවා.
  11. radiax

    Kapla Electric car - Made in Sri Lanka

    Codegen උන් බොරු සෝබන දදා ලොකු දේවල් කරන්න ගිහින් අනාගෙන ඉන්නකොට මේවගේ පොඩියට සද්ද නැතුව දෙයක් කරපු එක වටිනවා. :D
  12. radiax

    කෙලඋනා බං

    machan 01. browser extension okkoma ayn karala browsers okkoma reset karanna. (bookmarks bkp karanna) 02. install karala tiyena nodanna okkoma ain karanna (oya toolbars, scan softwares etc) 03. adware, spyware soft ekak install karala full scan ekak denna wede goda, owata format karanna ona neh
  13. radiax

    ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

    අහ් උබල නේද අපෙන් හැමදාම ගුටි කන්නෙ, කලපුවෙන් ඇවිත් දෙන්නෙ අපි:rofl:... කුමරියො ටිකත් අපිටනෙ බිග් මච් වලදි:lol:
  14. radiax

    මැණික් කැටේ

    මාත් දැක්ක.ඒත් කවුද කියල දන්නෙ නෑ. පොඩ්ඩක් විස්තර කියපන්කො, මොන නාට්‍යක හිටපු එකක්ද කියලවත්.
  15. radiax

    ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

    අහ් මම හිතුවෙ තෝමස් සෙමි කියලා. මමත් ගියා තෝරා, හැබැයි ගුරුතලාව එකට. ඒකෙ නම් පඩි දෙන්නෙ බාගයක් ආන්ඩුවෙන්. ඒවගෙම ආන්ඩුවේ සිලබස් එක යන්නෙ. ඒත් පහසුකම්, ඇතුලු ඔක්කොම පාසලෙන් තමයි. මම පස්සෙ ගියෙ මොරටුවේ සෙමි එකකට ඒකෙත් එහෙමයි. මම දන්න විදියට ගල්කිස්ස තෝරත් එහෙමයි.:)
  16. radiax

    ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

    private kive semi gvt neda? 100% private kiyanne internationl evva.
  17. radiax

    ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

    සෙමි එකකට දාන්න. විනය හොදටම හොඳයි, ඉගනීම, පහසුකම් ඉහලයි.
  18. radiax

    Asbestos_තහනම

    ආදේශකය නැතුව තහනම් කරපු එක නම් හොද වැඩක් නෙමේ. අපිත් අද හෙට ගෙවල් හදන්න ඉන්න අය නේ, කට්ටිය කියමුකො මොනාද අපිට තියෙන අනිත් ඔප්ශන් කියලා
  19. radiax

    ඕමන්තෙයි මුරපොල..මුරපොල..මුරපොල..මුරපොල..

    මුරපොල අයින් කල එක හදිසි වැඩී. කොහොම නමුත් ඕමන්තෙ පිහිටුවේ 2002දී මිසක් 1983ට කලින් නෙමේ.ඒක බොරුවක්.
  20. radiax

    Supermovies

    තෑන්ක්ස් මචන්. කාලෙකට පස්සෙ දැක්කෙ :D

    No contents